නිවන තියෙන්නෙ අපි ගාව මිසක් පන්සලෙ වත් සංකේත වලවත් නෙමෙ. එවා අවශ්‍යයි. ඒ, ශ්‍රද්දාව සදහා. අනිත් ආගම් වලත් ඒ ආකරයෙන් ශ්‍රද්දාව උපරිමයට ගෙනියනව. එතනින් එ අගම් ඉවරයි. අපේ අයත් එතනින් ඉවරය් කියල හිතන තාක්කල් නිවන දුරයි.

කතාව සහතික ඇත්ත...එහෙනම් මලේ කියන්න බලන්න කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ කොහොමද කියල?කතාව සහතික ඇත්ත...
නොදකින් විතරක්..අම්මයි තාත්තයි බෞද්ධ නිසා..


එහෙනම් මලේ කියන්න බලන්න කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ කොහොමද කියල?
තමන්ගේ දෙමව්පියන් බෞද්ධ නම්...නොදකින් විතරක්..
උඹ බෞද්ධ උනේ අම්මයි තාත්තයි බෞද්ධ නිසාද?![]()
එතකොට කොළිත උපතිස්ස බෞද්ධ උනේ දෙමව්පියන් බෞද්ධ නිසාද?තමන්ගේ දෙමව්පියන් බෞද්ධ නම්...
මොකද බැරි?ඔව්.... අම්මයි තාත්තයි ක්‍රිස්තියානි නම් මම බෞද්ධ වෙන්න බෑනේ...
