☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    නොඑන් මා කරා සමාධියෙන් මා මුදවා
    මා නුරා මතින් පුරවා
    අවාරයේ පිපි මල් කැකුලේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ස්නේහයේ නගරයයි සිත මගේ..
    මාවතක් හෝ නොවූ රාගයේ..

    2ewli50.jpg
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
    රන් සිනා පාමි පූජාසනේ...

    ස්නේහයේ නගරයයි සිත මගේ...

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
    පූජනීයයි උතුම් ආදරේ...

    ස්නේහයේ නගරයයි සිත මගේ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    thanks macho :love::love:
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
    රන් සිනා පාමි පූජාසනේ...

    ස්නේහයේ නගරයයි සිත මගේ...

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
    පූජනීයයි උතුම් ආදරේ...

    ස්නේහයේ නගරයයි සිත මගේ...
    :love::love::love:
    thanks macho :love::love:
    පට්ට සිංදුව නෙහ්?....:love::love:
    ඇඩෙනවා යකොව්..
    දැන් එන සින්දු මොනවද කියල හිතෙනවා බං...
    පට්ට සින්දුව බන්... බොක්ක කුඩු!
    සිරාවට බං..
    සින්දුව කියන්න ගිහිං හොටුත් පැන්න :yes::yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    thanks macho :love::love:

    :love::love::love:

    thanks macho :love::love:

    ඇඩෙනවා යකොව්..
    දැන් එන සින්දු මොනවද කියල හිතෙනවා බං...

    සිරාවට බං..
    සින්දුව කියන්න ගිහිං හොටුත් පැන්න :yes::yes:

    :love: මේ සිංදුවල පද රචනයයි, සංගීතයයි ගායනයයි තුනම එලටම තියෙනවා. දැන් හොඳ ගායකයෝ ඉන්නවා ඒත් හොඳ පද රචනා තමයි අඩු( අඩුයි කිව්වට නෑ වගේ)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :love: මේ සිංදුවල පද රචනයයි, සංගීතයයි ගායනයයි තුනම එලටම තියෙනවා. දැන් හොඳ ගායකයෝ ඉන්නවා ඒත් හොඳ පද රචනා තමයි අඩු( අඩුයි කිව්වට නෑ වගේ)

    අම්මපා ඇත්ත මචන් :yes:

    දැන් සමහර සින්දු අහන්න අප්පිරියි. සින්දු නෙවෙයි විලාප. ගෙදරක ඉන්න නාකි බැල්ලියෙක් ගුටි කාලා විළාප තියනව වගේ. :angry:

    සමහර සින්දු ශේප්, ඒත් දෙවෙනි පාර අහන්න දෙයක් නෑ වගේ. කියන්න තියෙන දේ කෙලින්ම කියලා දාන නිසා එක පාරක් ඇහුවම ඇති. :dull:

    ඒත් මේ වගේ සින්දු නැවත නැවත අහලා රසවිඳින්න පුළුවන්. :yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා

    ඇඩෙන්න එන්නෙ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :love: මේ සිංදුවල පද රචනයයි, සංගීතයයි ගායනයයි තුනම එලටම තියෙනවා. දැන් හොඳ ගායකයෝ ඉන්නවා ඒත් හොඳ පද රචනා තමයි අඩු( අඩුයි කිව්වට නෑ වගේ)
    සිරාවටම..
    ඇයි අපේ සින්දුපාලයා ඉන්නේ :rolleyes:
     
    Status
    Not open for further replies.