☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ඇස් දෙක පල්ලා බන්..... බොන්නේ නෑ... මම හිතලම ඔක්කොම වැරදි හදාගත්තා... ගෙනත් දුන්නත් බොන්නේ නෑ.... ටවන් ගියේ තාත්තව එක්කගෙන එන්න.... වහිනවා. නැත්නම් එයට තෙමි තෙමි එන්න වෙන්නේ... පව්නේ...

    එල මචං එල
    ආයි අනිත් එව්න් එහෙනම් ඔය බොන කතාව මූට කියන්න එපා. :no:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සමාවෙයන් මචන්, උඹ එළ කොල්ලෙක්
    11.gif

    මම දැන් හැමදේම හදාගෙන ඉන්නේ බන්.... වැරදි දේවල් කරන්නේ නෑ... වැරදි කියලා දැන දැන එහෙම වැඩ කරලා අපි අපිවමයි රවට්ට ගන්නේ,..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හුටා, තෝ යනවය කිව්ව නේද? :angry: :sorry:

    උඩින් තියෙන කමෙන්ට එක කියවන්න එපා හොඳේ... දැක්කත් නොදැක්ක වගේ පලයන්. :yes:

    මම කොහේ කියල යන්නද.... මේ ගෙදර ඇවිල්ල ඉන්නේ.... අරු ලඟදි බඳින්න ඉන්න නිසා ඌ ෆෝම් කරනවා... එක එක මේල් යවනවා... රිප්ලයි නැත්තේ ඌ ඒවා බල බල ඉන්නේ.....:P:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගේ ඇස් දෙක පල්ලා බන්..... බොන්නේ නෑ... මම හිතලම ඔක්කොම වැරදි හදාගත්තා... ගෙනත් දුන්නත් බොන්නේ නෑ.... ටවන් ගියේ තාත්තව එක්කගෙන එන්න.... වහිනවා. නැත්නම් එයට තෙමි තෙමි එන්න වෙන්නේ... පව්නේ...
    :love:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඌ හොද කොල්ලා. ඒත් අපි කිව්වට ඌ මොකුත් අහන්නෙ නෑ බං. යාලුවෝ සෙට් වෙච්ච ගමන් බොනවා.

    ඔව් බන්, ඔක්කොම හොඳ කොල්ලන්ට කෙළ වෙන්නෙ අෆෙයාස් බ්‍රේක් වෙලා. ඒකයි දුක. මූ දක්ශයා. වැඩේ ගොඩදායි. කියන විදිහට ආයෙ බොන්නෙ නෑමලු.

    සතුටට බොන්නෙ ටිකයි, දුකට තමා බන් කොල්ලො නැති වෙන්නම බොන්නෙ. :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල මචං එල
    ආයි අනිත් එව්න් එහෙනම් ඔය බොන කතාව මූට කියන්න එපා. :no:

    ඔව් මචන්..... මම දැන් ඒ වැඩ කරන්නේ නෑ..... පාටි ගියත් බොන්නේ නෑ... බියර් බොන්නෙත් නෑ.... තමන් හැදුනොත් තමන්ට හා තමන්ගේ දෙමව්පියන්ට......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දැන් හැමදේම හදාගෙන ඉන්නේ බන්.... වැරදි දේවල් කරන්නේ නෑ... වැරදි කියලා දැන දැන එහෙම වැඩ කරලා අපි අපිවමයි රවට්ට ගන්නේ,..

    ඇත්තටම පට්ට මචෝ. මාත් අමධ්‍යපයිනේ. ඒ නිසා අමධ්‍යප යාලුවෝ තමයි ෆිට් ඈ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ ඇස් දෙක පල්ලා බන්..... බොන්නේ නෑ... මම හිතලම ඔක්කොම වැරදි හදාගත්තා... ගෙනත් දුන්නත් බොන්නේ නෑ.... ටවන් ගියේ තාත්තව එක්කගෙන එන්න.... වහිනවා. නැත්නම් එයට තෙමි තෙමි එන්න වෙන්නේ... පව්නේ...

    වටිනාම දේ තමයි මිනිස්සු තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.... ඔයා එක වැරද්දක් අත හැරියා.... දැන් තියෙන්නේ නිවැරදි මාර්ගය හොයාගෙන, අනාගතේ හදාගන්න එක...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන්..... මම දැන් ඒ වැඩ කරන්නේ නෑ..... පාටි ගියත් බොන්නේ නෑ... බියර් බොන්නෙත් නෑ.... තමන් හැදුනොත් තමන්ට හා තමන්ගේ දෙමව්පියන්ට......

    ඒවගේම බදින කෙල්ලටත්, ලමයින්ටත් අන්තිමට තමන්ගේ ලබන ආත්මෙටත් හොදක් වෙනවා.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වටිනාම දේ තමයි මිනිස්සු තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.... ඔයා එක වැරද්දක් අත හැරියා.... දැන් තියෙන්නේ නිවැරදි මාර්ගය හොයාගෙන, අනාගතේ හදාගන්න එක...

    ඔය වැඩේ මට නවත්තගන්න උපරිම හෙල්ප් එක දුන්නේ... බඩියා, කෙපුසා... මචන් උබලා දෙන්නට පින් හොදේ.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනාම දේ තමයි මිනිස්සු තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.... ඔයා එක වැරද්දක් අත හැරියා.... දැන් තියෙන්නේ නිවැරදි මාර්ගය හොයාගෙන, අනාගතේ හදාගන්න එක...

    :yes::yes: මම ජීවිතේ වැරැද්දකට කියලා කරන්නේ මේ එලකිරියට වෙලා ටිකක් කාලෙ කන එක විතරයි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒවගේම බදින කෙල්ලටත්, ලමයින්ටත් අන්තිමට තමන්ගේ ලබන ආත්මෙටත් හොදක් වෙනවා.

    මට දැන් දිරවන්නෙම නෑ...... කෙල්ලෝ, ආදරේ, විවාහය, අරක්කු.... ඕවා ගැන නොකියා අනිත් ඕනෙම දෙයක් කියන්න..... කිසි අව්ලක් නෑ..​
     
    Status
    Not open for further replies.