ජේමිස්බන්ඩා007;17533278 said:
අඩෝ උඹද චාමලී අක්කව බඳින්නෙ. එළ එළ. ජය වේවා!
ජේමිස්බන්ඩා007;17533278 said:
මගේ ඇස් දෙක පල්ලා බන්..... බොන්නේ නෑ... මම හිතලම ඔක්කොම වැරදි හදාගත්තා... ගෙනත් දුන්නත් බොන්නේ නෑ.... ටවන් ගියේ තාත්තව එක්කගෙන එන්න.... වහිනවා. නැත්නම් එයට තෙමි තෙමි එන්න වෙන්නේ... පව්නේ...
සමාවෙයන් මචන්, උඹ එළ කොල්ලෙක්![]()
හුටා, තෝ යනවය කිව්ව නේද?![]()
උඩින් තියෙන කමෙන්ට එක කියවන්න එපා හොඳේ... දැක්කත් නොදැක්ක වගේ පලයන්.![]()

මගේ ඇස් දෙක පල්ලා බන්..... බොන්නේ නෑ... මම හිතලම ඔක්කොම වැරදි හදාගත්තා... ගෙනත් දුන්නත් බොන්නේ නෑ.... ටවන් ගියේ තාත්තව එක්කගෙන එන්න.... වහිනවා. නැත්නම් එයට තෙමි තෙමි එන්න වෙන්නේ... පව්නේ...

මොනවද යකෝ ඔච්චර මම ගැන කියන්න තියෙන්නේ..??
නෑ බං අපි හිතුවේ මේ උඹ සුරාමේරය කරන්න ගිහින් කියලාඌ හොද කොල්ලා. ඒත් අපි කිව්වට ඌ මොකුත් අහන්නෙ නෑ බං. යාලුවෝ සෙට් වෙච්ච ගමන් බොනවා.

එල මචං එල
ආයි අනිත් එව්න් එහෙනම් ඔය බොන කතාව මූට කියන්න එපා.![]()
මම දැන් හැමදේම හදාගෙන ඉන්නේ බන්.... වැරදි දේවල් කරන්නේ නෑ... වැරදි කියලා දැන දැන එහෙම වැඩ කරලා අපි අපිවමයි රවට්ට ගන්නේ,..
නෑ බං අපි හිතුවේ මේ උඹ සුරාමේරය කරන්න ගිහින් කියලා
මගේ ඇස් දෙක පල්ලා බන්..... බොන්නේ නෑ... මම හිතලම ඔක්කොම වැරදි හදාගත්තා... ගෙනත් දුන්නත් බොන්නේ නෑ.... ටවන් ගියේ තාත්තව එක්කගෙන එන්න.... වහිනවා. නැත්නම් එයට තෙමි තෙමි එන්න වෙන්නේ... පව්නේ...
ඔව් මචන්..... මම දැන් ඒ වැඩ කරන්නේ නෑ..... පාටි ගියත් බොන්නේ නෑ... බියර් බොන්නෙත් නෑ.... තමන් හැදුනොත් තමන්ට හා තමන්ගේ දෙමව්පියන්ට......
වටිනාම දේ තමයි මිනිස්සු තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.... ඔයා එක වැරද්දක් අත හැරියා.... දැන් තියෙන්නේ නිවැරදි මාර්ගය හොයාගෙන, අනාගතේ හදාගන්න එක...
ඇත්තටම පට්ට මචෝ. මාත් අමධ්‍යපයිනේ. ඒ නිසා අමධ්‍යප යාලුවෝ තමයි ෆිට් ඈ
වටිනාම දේ තමයි මිනිස්සු තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.... ඔයා එක වැරද්දක් අත හැරියා.... දැන් තියෙන්නේ නිවැරදි මාර්ගය හොයාගෙන, අනාගතේ හදාගන්න එක...

මම ජීවිතේ වැරැද්දකට කියලා කරන්නේ මේ එලකිරියට වෙලා ටිකක් කාලෙ කන එක විතරයි.ඒවගේම බදින කෙල්ලටත්, ලමයින්ටත් අන්තිමට තමන්ගේ ලබන ආත්මෙටත් හොදක් වෙනවා.