☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පෙන්නුවත් නෙමේ.... අරගෙන දුන්නත් බොන්නේ නෑ..... ඒක මම තදටම හිතාගත්තා....... තමන් හැදුනොත් තමන්ට... ආඩම්බරේ අම්මා, තාත්තට...

පට්ට මචන්. ඇත්ත කතාව.
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම දන්නවා කලින්ම... දන්නා එකෙක් ඉන්නවද බලන්න දැම්මේ... උඹ නම් දන්නවා වගේ... අනිත් එවුන් දන්නේ නැතිව ඇති.... හිතලමය් මම වරද්දල දැම්මේ...:P:P:P
    මන් දැනගත්ත ඒක :yes:
    ඒකයි අනිත් උන්ට කලින්ම reply කළේ
    නැත්තම් copy කළා වගේනේ ;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ඉන්නේ පළවෙනි උයනේ උඩින්ම ඉන්න 10 දෙනා
    thanujaka 2,066
    KPZ 1,621
    Mal Baba 1,054
    labu gediya 768
    dinuka rukshan 759
    crazybuddy 727
    chamali2009 649
    IveyStyle 461
    hector@troy 434
    Ereshaz77 411
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සුබ පැතුම් ලොක්කා
    :D

    එල මචන්..
    11.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    elakiri මචන්
    11.gif

    උබයි මමයි දෙන්නම හිටියේ එකට.... වරෙන් ඉක්මනට 2500ට.. මම ඉන්නම් දැන් උබ එනකම්....... ස්ලෝව් එකේ යන්නම්......

    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබයි මමයි දෙන්නම හිටියේ එකට.... වරෙන් ඉක්මනට 2500ට.. මම ඉන්නම් දැන් උබ එනකම්....... ස්ලෝව් එකේ යන්නම්......

    11.gif
    අවුලක් නැහැ බං :yes:
    දැන් 10000ට ලගයිනෙ
    උබ තව ගහපන් පුළුවන් තරම් :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල..... ත්‍රෙඩ් එකේ 10,000 ට ට්‍රයි එකක් දීපන්

    උබ කියුවාමයි එක දැක්කේ... :D පලවෙනි එකේනම් 9000ටත් ගැහුවා 10000ත් ගැහුවා....

    දෙවැනි එකේ 100 ඉදලා බර ගානක් ගැහුවා බින්දු ගණන්... :yes::D:D

    මේකෙත් 10000බලමු....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මල් කොල්ල නෑ. මැච්එක පැරදුන නිසා ඌ පැත්තක් ගහල ඇති

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අවුලක් නැහැ බං :yes:
    දැන් 10000ට ලගයිනෙ
    උබ තව ගහපන් පුළුවන් තරම් :yes:

    උබ දන්නවනේ.... මම එහෙම යන්නේ නෑ කියලා. උබ අනිවා එන්නම ඕනේ......
    මම 2550න් නවතියනවා.. උබ 2500 ගහනකම්...... :yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබ දන්නවනේ.... මම එහෙම යන්නේ නෑ කියලා. උබ අනිවා එන්නම ඕනේ......
    මම 2550න් නවතියනවා.. උබ 2500 ගහනකම්...... :yes:

    KPZo ඉක්මන් කරපන් අන්න රුකා නවතින්න හදන්නෙ.
     
    Status
    Not open for further replies.