ඇයි බන් ඒකිට තද වෙන එක අහන්නත් දෙයක්ද.... නංගිට අක්ක කිවුවම
හුටා... නoගිද? මෙතන ආච්චි අම්මා වගේ කතා කරපු නිසා රෙස්පට් තියලා අක්කෙ අක්කෙ කීවෙ. කෑවෙත් කන්නෙ මේ වගේ පරිප්පුවක්ම තමයි...

ඇයි බන් ඒකිට තද වෙන එක අහන්නත් දෙයක්ද.... නංගිට අක්ක කිවුවම

මොකෝ බන්???

ඕඩර් එක කැන්සල් කරා. හර්ස් එකට හයර් එක දුන්නා

මගේ අනාගතේම අඳුරේ දාන්න හදන්නෙ ඇයි ලබ්බෝ![]()
කෝ බං මේකේ අර CV එක එවනවා කියපු එකා එව්වේ නෑනේ එක..
මමද උගේ පස්සෙන් එලව එලව ගිහිල්ල ඌට ජොබ් එක හොයල දෙන්න ඕනේ දැන්..
බ්රෑන්ඩ් එක මොකක්ද මචං. ඕක ගෑවම හෙම්බිරිස්සාව හැදෙනවද? නැත්තං දන්නවනේ හොටු කතා ගොඩයි.![]()
පුද්ගලික වදකාගාරයක් දාන්න ඕනෙ බං. ඕනෙ එකෙකුට ඇවිල්ලා සල්ලි දීලා වද විදලා යන්න.



නෑ නෑ එහෙම කරන්නෙ නෑ නේද..![]()
:dull:නැතුව බෑනේ.... අපි ත්රෙඩ් දැම්මනම් අපේ මෙලහකට රේප් 0යි... කපයි නහුතෙට..
හුටා... නoගිද? මෙතන ආච්චි අම්මා වගේ කතා කරපු නිසා රෙස්පට් තියලා අක්කෙ අක්කෙ කීවෙ. කෑවෙත් කන්නෙ මේ වගේ පරිප්පුවක්ම තමයි...![]()

මම ගහන්නේ නැහැ බන්..... චාමලී ගැහුවම හොඳයිනේ... කෙල්ලෙක්නේ... අපි වගේ නෙවිනේ.... කෙල්ලෙක්ගෙන් ගුටි කන්නත් පිනක් තියෙන්න ඕන..... වළලු දාපු අතකින් උයල කන්න පිනක් තියෙන්න ඕන වගේම වළලු දාපු කකුලකින් කන්නත් පිනක් තියෙන්න ඕන.


තවම දන්නෙ නැහැ අක්කෙ.. අදනේ ගාන්න ගත්තෙ.. ඔයාලා ගත්තට ගාන එකක් නැහැ.. ඒකෙ තියෙන ඒවා පොල් ලෙලි පල් උන වලක වතුර වගේ ගඳයි.. පල් කරලලු ඒක හදන්නෙ..
නැවතුනේ නැත්තං උන් වගකියනවලු..
ග්රීන් හර්බල් ප්රඩක්ට්ස් පෞද්ගලික සමාගම ගරුවත්ත වලව්ව, මිටියාගොඩ.
ටෙලි - 091 - 3900314, 077 - 5507381

දැන් පොඩ්ඩකට කලින් හිටියා බං බුවා..
දවල්ට ගෑවොත් වැඩ කරන උන් දුවයි පණ එපා කියලා..
ඔය දිනුකයා කියන්නෙ උගේ යාළුවෙක් ගෑවා කියලා මචෝ..
ඒක බැරි උනා කියහංකො.. හැබැයි අවුලක් නම් නෑ වගේ..
එල බං ඕනෙ එකක් කියලා ගාලම බලනවා.![]()

පුද්ගලික වදකාගාරයක් දාන්න ඕනෙ බං. ඕනෙ එකෙකුට ඇවිල්ලා සල්ලි දීලා වද විදලා යන්න.
හොටු කන්න තමයි වෙන්නේ ඔයාට ඕක ගාලා...........ඊයා...............
![]()

එහෙම වෙන්නෙ නෑ බන්. දාපන් හොඳ ත්රෙඩක්. අපි දෙන්නම් සප් එක







