☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කපන්න අනින්න ඕන නැහැ.... මෙයින් එකක් දුන්න නම් ඇති බඩ කොර වෙලා, පරම්පරාවම චුත වෙන්න...

avatar452091_30.gif

මගේ අනාගතේම අඳුරේ දාන්න හදන්නෙ ඇයි ලබ්බෝ :eek:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කේශ මූල තරලය මචෝ..
    උන්ගෙ තව ප්‍රඩක්ට්ස් තියෙනවා..
    හැම එකම වගේ සාර්ථකලු..

    බ්‍රෑන්ඩ් එක මොකක්ද මචං. ඕක ගෑවම හෙම්බිරිස්සාව හැදෙනවද? නැත්තං දන්නවනේ හොටු කතා ගොඩයි. :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දවල්ට ගෑවොත් වැඩ කරන උන් දුවයි පණ එපා කියලා..:rofl:


    ඔය දිනුකයා කියන්නෙ උගේ යාළුවෙක් ගෑවා කියලා මචෝ..:yes:
    ඒක බැරි උනා කියහංකො.. හැබැයි අවුලක් නම් නෑ වගේ..:dull:

    ow... ඕක හොඳ තෙලක්.... ගඳ තමා පොඩ්ඩක් අව්ල්... එත් මාරම මාරු.... ඔලුවටත් කිසි හේනක් නෑ... සැහැල්ලුයි....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හිතපං දෙතුන් දෙනාම වට වෙලා උඹට ගැරුප්පු වලින් චක් චක් ගාලා ඇන්නොත් :baffled:

    යකෝ මෙහෙම මිනිස්සුන්ව බය කරන රටක් තියෙනවද බොලව් :frown:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ මෙහෙම මිනිස්සුන්ව බය කරන රටක් තියෙනවද බොලව් :frown:

    පුද්ගලික වදකාගාරයක් දාන්න ඕනෙ බං. ඕනෙ එකෙකුට ඇවිල්ලා සල්ලි දීලා වද විදලා යන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදද???:rolleyes::rolleyes:
    තවම දන්නෙ නැහැ අක්කෙ.. අදනේ ගාන්න ගත්තෙ.. ඔයාලා ගත්තට ගාන එකක් නැහැ.. ඒකෙ තියෙන ඒවා පොල් ලෙලි පල් උන වලක වතුර වගේ ගඳයි.. පල් කරලලු ඒක හදන්නෙ..

    කෝකටත් උදේට කන්නාඩියෙන් බලපන්.... අංජනමක් බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කොන්ඩේ ගිහිල්ල තට්ටේ පෑදිලා තිබුනොතින් උදේට....

    එහෙම උනොතින් තට්ටේට මැද්දෙන් කළු පාට රවුමක් ගාල බලමු අංජනමක් කොන්ඩේ වවාගන්න....
    නැවතුනේ නැත්තං උන් වගකියනවලු..:dull:

    බ්‍රෑන්ඩ් එක මොකක්ද මචං. ඕක ගෑවම හෙම්බිරිස්සාව හැදෙනවද? නැත්තං දන්නවනේ හොටු කතා ගොඩයි. :D
    ග්‍රීන් හර්බල් ප්‍රඩක්ට්ස් පෞද්ගලික සමාගම ගරුවත්ත වලව්ව, මිටියාගොඩ.
    ටෙලි - 091 - 3900314, 077 - 5507381

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බ්‍රෑන්ඩ් එක මොකක්ද මචං. ඕක ගෑවම හෙම්බිරිස්සාව හැදෙනවද? නැත්තං දන්නවනේ හොටු කතා ගොඩයි. :D

    හොටු කන්න තමයි වෙන්නේ ඔයාට ඕක ගාලා...........ඊයා...............
    :rolleyes::rolleyes:

    බටලන්දේ ජේලර් නෝනද කොහෙද බන් මේ

    :yes::yes::love:
     
    Dec 10, 2014
    241
    9
    0
    කෝ බං මේකේ අර CV එක එවනවා කියපු එකා එව්වේ නෑනේ එක..
    මමද උගේ පස්සෙන් එලව එලව ගිහිල්ල ඌට ජොබ් එක හොයල දෙන්න ඕනේ දැන්..
     
    Status
    Not open for further replies.