☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නැවතුනේ නැත්තං උන් වගකියනවලු..:dull:

අගේට තියෙන කොණ්ඩේ ටික ගියාම උන්ගේ වගෙන් වැඩක් තියෙනවද? කොරන දෙයක් පරෙස්සමෙන්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලල ගාපන් ගාන එකක්..... චු කරපුව පල් කරලා දීලද දන්නේ නැහැනේ...
    කියන්න බෑ බං.. මාසයක් විතර ගාලා බලනවා..

    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!
    ලොකුද දන්නෑ.. ඇඳලද දන්නෑ.. නගිනවද දන්නෑ..? :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    2.gif

    මේක හොඳයිනේ බන් ඔයිට වඩා
    pyar_rohit_s_avatar.gif_480_480_0_64000_0_1_0.gif

     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබත් සුට්ටක් කියනවා...... ග්ර්ර්.... යකෝ මම කියුවේ හයිව් ත්‍රෙඩ් බන්..... :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    හාපෝ හයිව් නo එපා. හයිව් එක දැන් අහලා අහලා වමනෙ යන ගානයි
    36_19_71.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගම් බෝතලේ පියන ඇරියට පස්සේ තියෙන්නේ ගම් වේලිලා.... අද මම ඔෆිස් එකේ නංගි කෙනෙක්ගේ ගෑවා හොටු කියලා ඒ එකක් ගලවල අරගෙන..... ශික් අද දවසටම කතා නැහැනේ ඒකි මාත් එක්ක....
    2.gif
    2.gif
    2.gif
    උඹ හෙන පැණියෙක්නේ සහෝ.. එක දවසකට ඔෆිස් එකේ නංගිලට ජුන්ඩා පෙන්නලා දුවනවා.. තව දවසකට උන්ගෙ අනං මනං වැරදි තැන් අල්ලනවා.. අද ගම් කියලා හොටු ගාලා.. :(

    කෝ PM කරලා නෑ බං..
    එවන්නැතව ඊට පස්සේ මාව කාපල්ලා පුළුවන් නං ජොබ සෙට් කරේ නෑ බොරු කරයි කියල..
    මම PM කලා.. එවයි මචං ඌ ඔන්ලයින් ආවම..

    :rofl:

    අගේට තියෙන කොණ්ඩේ ටික ගියාම උන්ගේ වගෙන් වැඩක් තියෙනවද? කොරන දෙයක් පරෙස්සමෙන්
    දැනටත් යනවා බං.. එපා වෙලා ඉන්නෙ උට්ට..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගම් බෝතලේ පියන ඇරියට පස්සේ තියෙන්නේ ගම් වේලිලා.... අද මම ඔෆිස් එකේ නංගි කෙනෙක්ගේ ගෑවා හොටු කියලා ඒ එකක් ගලවල අරගෙන..... ශික් අද දවසටම කතා නැහැනේ ඒකි මාත් එක්ක....
    2.gif
    2.gif
    2.gif

    :baffled::baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දැනටත් යනවා බං.. එපා වෙලා ඉන්නෙ උට්ට..

    හෝමෝන් කේස් වලටත් යනවලු බන්. ඩෙර්මෙටොරොලොජිස්ට් කෙනෙක්ව හම්බෙලා බැලුවනම් හරි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පවු බන්... අර කෙල්ල මූ බය කරලා ...... මූ මඤ්ඤං වෙලා ඉන්නේ... යන්නේ කොහෙද පොල්ලේ මල් තමයි දැන්.....

    අඩෝ මම බය නෑ බන්.


    චාමලී නoගි ගියා නේද? :baffled:
     
    Status
    Not open for further replies.