☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්න බුවෙක් ගාල තියෙනවනම අවුලක් නෑ. තෙල් සීතල නම් පීනසේට එන්න පුළුවන් නිසා නිදිමරන්න නම් එපා බඩියෝ
    තෙලක් නෙමේ කොල්ලො.. වතුරක් තියෙන්නෙ..:yes:

    අනේ මන්ද බං CV එක දාන්න කියපං හෙට දවස ඇතුලත වත්..
    ගන්න පුළුවන් වෙලාවේ ගත්තේ නැත්තන් පස්සේ අමාරු වෙනවා ආයේ..
    PM කලා..:yes:

    avatar326070_28.gif
    avatar326070_28.gif
    avatar326070_28.gif

    අලුත් මූන හොදයි බං
    එල බං.. උඹ විතරයි ලස්සනයි කිව්වෙ..:love:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම ගහන්නේ නැහැ බන්..... චාමලී ගැහුවම හොඳයිනේ... කෙල්ලෙක්නේ... අපි වගේ නෙවිනේ.... කෙල්ලෙක්ගෙන් ගුටි කන්නත් පිනක් තියෙන්න ඕන..... වළලු දාපු අතකින් උයල කන්න පිනක් තියෙන්න ඕන වගේම වළලු දාපු කකුලකින් කන්නත් පිනක් තියෙන්න ඕන.

    උඹට ඔච්චරම ආසනම් උඹ ගුටි කාපන් මo වෙනුවෙන්. මම පව්කාරයනේ බන්. උඹ ඒ පිනත් ගනින්.

    :baffled: වළලු දපු අතකින් කන්න ඕනෙ නම් උඹ වළල්ලක් දාගෙන බත් වියලා කාපන්.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපි ඉන්න තැනට ටිකක් එහායින් තට්ටු තුනේ ගෙයක් තියෙනවා.. ඒකෙ කෙල්ලො වගයක් ඉන්නවා බං..:dull:

    අන්න වැදගත් මාතෘකාවක්... කියමු කියමු බලන්න
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබත් සුට්ටක් කියනවා...... ග්ර්ර්.... යකෝ මම කියුවේ හයිව් ත්‍රෙඩ් බන්..... :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පවු බන්... අර කෙල්ල මූ බය කරලා ...... මූ මඤ්ඤං වෙලා ඉන්නේ... යන්නේ කොහෙද පොල්ලේ මල් තමයි දැන්.....
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අම්මෝ රස....:rofl::rofl:

    ගම් බෝතලේ පියන ඇරියට පස්සේ තියෙන්නේ ගම් වේලිලා.... අද මම ඔෆිස් එකේ නංගි කෙනෙක්ගේ ගෑවා හොටු කියලා ඒ එකක් ගලවල අරගෙන..... ශික් අද දවසටම කතා නැහැනේ ඒකි මාත් එක්ක....
    2.gif
    2.gif
    2.gif
     
    Dec 10, 2014
    241
    9
    0
    කෝ PM කරලා නෑ බං..
    එවන්නැතව ඊට පස්සේ මාව කාපල්ලා පුළුවන් නං ජොබ සෙට් කරේ නෑ බොරු කරයි කියල..
     
    Status
    Not open for further replies.