නැවතුනේ නැත්තං උන් වගකියනවලු..
අගේට තියෙන කොණ්ඩේ ටික ගියාම උන්ගේ වගෙන් වැඩක් තියෙනවද? කොරන දෙයක් පරෙස්සමෙන්
නැවතුනේ නැත්තං උන් වගකියනවලු..
බලල ගාපන් ගාන එකක්..... චු කරපුව පල් කරලා දීලද දන්නේ නැහැනේ...
හැමෝටම ගොඩාක් ස්තූතියි....
දැං 100 පැනල!!
මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
ඕන අය Request එවන්න,
මම එවෙලෙම Accept කරනව!!

කියන්න බෑ බං.. මාසයක් විතර ගාලා බලනවා..
ලොකුද දන්නෑ.. ඇඳලද දන්නෑ.. නගිනවද දන්නෑ..?

පවු බන්... අර කෙල්ල මූ බය කරලා ...... මූ මඤ්ඤං වෙලා ඉන්නේ... යන්නේ කොහෙද පොල්ලේ මල් තමයි දැන්.....

උබත් සුට්ටක් කියනවා...... ග්ර්ර්.... යකෝ මම කියුවේ හයිව් ත්රෙඩ් බන්.....![]()

හාපෝ හයිව් නo එපා. හයිව් එක දැන් අහලා අහලා වමනෙ යන ගානයි![]()

ගම් බෝතලේ පියන ඇරියට පස්සේ තියෙන්නේ ගම් වේලිලා.... අද මම ඔෆිස් එකේ නංගි කෙනෙක්ගේ ගෑවා හොටු කියලා ඒ එකක් ගලවල අරගෙන..... ශික් අද දවසටම කතා නැහැනේ ඒකි මාත් එක්ක....![]()
![]()
![]()

කෝ PM කරලා නෑ බං..
එවන්නැතව ඊට පස්සේ මාව කාපල්ලා පුළුවන් නං ජොබ සෙට් කරේ නෑ බොරු කරයි කියල..
අගේට තියෙන කොණ්ඩේ ටික ගියාම උන්ගේ වගෙන් වැඩක් තියෙනවද? කොරන දෙයක් පරෙස්සමෙන්
ගම් බෝතලේ පියන ඇරියට පස්සේ තියෙන්නේ ගම් වේලිලා.... අද මම ඔෆිස් එකේ නංගි කෙනෙක්ගේ ගෑවා හොටු කියලා ඒ එකක් ගලවල අරගෙන..... ශික් අද දවසටම කතා නැහැනේ ඒකි මාත් එක්ක....![]()
![]()
![]()

thawama baluwe na

මේක හොඳයිනේ බන් ඔයිට වඩා
![]()

දැනටත් යනවා බං.. එපා වෙලා ඉන්නෙ උට්ට..
හාපෝ හයිව් නo එපා. හයිව් එක දැන් අහලා අහලා වමනෙ යන ගානයි![]()

මගේ 158 ඉන්නවාපවු බන්... අර කෙල්ල මූ බය කරලා ...... මූ මඤ්ඤං වෙලා ඉන්නේ... යන්නේ කොහෙද පොල්ලේ මල් තමයි දැන්.....