Laptop Battery Dead

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Laptop eke battery eka iwaraai :(
    TGTV1Dp.png

    3TJVg4O.png

    Toshiba L50-A102X

    L50-B2C_callout4.png

    Non-Removable battery ekak thiyenne $$$$ :baffled: :dull:

    7sXpKo9l.jpg

    Always plugged in once a month Full discharge karala , charge kala :dull:

    *No warranty :baffled:
    Keeyak vage yaida ban battery ekak danna? :confused: please help
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"

    Krizta. Battery Pack එක Refil කරපන්, අනිවා හරි යනවා, කෝකටත් මේ වැඩේ කරලා බලන්න, හරි ගියේ නැත්නම් අලුත් බැට්‍රි එකක් ගන්න.

    ලැප් එකේ විතරක් නෙමෙයි ඕනම Rechargeable Device එකක තියෙන්නෙ මේ වගේ Ni-CD/Ni-MH/NI-Ion 3.v battery සෙට් එකක් තමයි.

    HYBRID.jpg

    http://www.ebay.com/sch/i.html?Li-ion+3.7v+Rechargeable&_nkw=Li-ion+3.7v+Rechargeable&_sacat=48619

    තව වැඩක් තියෙනවා Zapping (Hi-charge) කියලා, ඒකෙන් සමහර battery නම් ගොඩ යනවා අලුත් වගේ, ඒත් සමහර ඒවා ගොඩගන්න බැ, පාවිච්චි කරලා තියෙන විදිට අනුව තමයි.

    F7I4P1F4SJEV2Z8XJ5.MEDIUM.jpg

    Last edited:
    • Like
    Reactions: krizta

    Zapping method eka try karala balannam :D

    meka ban battery eka refil karanna baha mama hithanne? meka non removable abttery ekak :baffled:
    7sXpKo9l.jpg
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    ඊ බේ එකේ බැටරි එකේ පාර්ට් නම්බර් එකෙන් හොල බැලුවොත් හොගන්න පුළුවන් වෙයි. ඔර්ජිනල් බැටරි දාල රිෆිල් කරන්න ගියොත් 5000-6000 ක් වත් යයි.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    ඊ බේ එකේ බැටරි එකේ පාර්ට් නම්බර් එකෙන් හොල බැලුවොත් හොගන්න පුළුවන් වෙයි. ඔර්ජිනල් බැටරි දාල රිෆිල් කරන්න ගියොත් 5000-6000 ක් වත් යයි.

    anemanda ban :dull:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචෝ ටොෂිබා සයිට් එකේ පාර්ට්ස් නැද්ද....? 10ක් විතර යනව කොහොමත්....DELL වලනම් ලැප් එක සර්ච් කලාම සයිට් එකේම පාර්ට්ස් ගන්න තියෙනවා..... :yes: :yes: Ebay එක ගැන නම් ෂුවර් එකක් නැහැ​
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    ජන්තු අයියා;17541510 said:
    වගකීමක් එක්ක බැටරිය ගෙන්නලා ඕනේ නම් කියන්න..:)
    PM kalaa. Price ekak kiyanna... :nerd:
    මචෝ ටොෂිබා සයිට් එකේ පාර්ට්ස් නැද්ද....? 10ක් විතර යනව කොහොමත්....DELL වලනම් ලැප් එක සර්ච් කලාම සයිට් එකේම පාර්ට්ස් ගන්න තියෙනවා..... :yes: :yes: Ebay එක ගැන නම් ෂුවර් එකක් නැහැ​
    Ebay eke naha ban AliExpress eke nam tiyenava 55$ :dull: Toshiba site eke nahaa meka no-removable ekak nisa battery enne naha mama hithanne :baffled:
    thanks reply ekata

    Gannawanam OEM ekak ganin nethnam wedak na 10k wath wei..

    Meka try karapan.. oka galawanna try ekak deepan..
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1640635
    10K thamai mama ahapu place ekakin kiwwe :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    PM kalaa. Price ekak kiyanna... :nerd:

    Ebay eke naha ban AliExpress eke nam tiyenava 55$ :dull: Toshiba site eke nahaa meka no-removable ekak nisa battery enne naha mama hithanne :baffled:
    thanks reply ekata

    10K thamai mama ahapu place ekakin kiwwe :shocked:

    Ebay eke tiyena ewagei aliexpress ewai okkoma wage cheap Chinese machan.. owa peya deken wage bahinawa sure.. Uba gannawanam OEM ekek lankawenma ganin sure pita. Nethnam aparade $50 - $60k.

    Un OEM kiyala sell karata owa OEM newe ban.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕක දානවා නම් ඔරිජිනල් එකක්ම දාපන් බං..... මෙහේ ලාබෙට තියෙන ඒවා දාන්න එපා.... ඔරිජිනල් එකක් 14+ වෙයි...... :dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    Zapping method eka try karala balannam :D

    meka ban battery eka refil karanna baha mama hithanne? meka non removable abttery ekak :baffled:
    7sXpKo9l.jpg

    ඕක උනත් ගලවලා බැලුවා නම් තියෙන්නෙ අර Battery කැලි සෙට් එකක් තමයි. කැමති නම් කරලා බලන්න :)

    ඕක දානවා නම් ඔරිජිනල් එකක්ම දාපන් බං..... මෙහේ ලාබෙට තියෙන ඒවා දාන්න එපා.... ඔරිජිනල් එකක් 14+ වෙයි...... :dull: