☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මිනිහ කල්පනා කරනවා ඇති, මේ කෙල්ල බඳින එකාට දෙයියන්ගේ පිහිටයි කියල...:P:P


:dull::dull:
තනුජකට කියමු මඤ්ඤං උයන 6 ට වගේ සෙට් වෙන්න කියල අපි එක්ක...:P

තනුව නිතරම මතක් වෙනවා....:dull::dull:
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තනුජකට කියමු මඤ්ඤං උයන 6 ට වගේ සෙට් වෙන්න කියල අපි එක්ක...:P

    මේකෙන් පස්සේ අනිත් එඅට පන්න පන්න පොස්ට් දන්නා වෙන්නේ නෑ බන්... හැමවෙලේම ඉන්න වෙන්නේ නෑ,. 3 එකේ උබට පුළුවන් එක ගහන්න.....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!



    මොන වෙඩින් එකද්ද බන් 100 පැනල 100 පැනල නෑ කියල හැම එකාම මැරෙන්න හදන්නෙ?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Dermatology is the branch of medicine dealing with the hair, nails, skin and its diseases. It is a specialty with both medical and surgical aspects.....


    A dermatologist is the medical expert you should consult if you have any significant problem with your skin....

    :yes::yes:

    මොකෝ උනේ එක පාරටම... ඉංගිරිසි මදුරුවෙක් වත් ඇන්නද
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    tips-to-get-flawless-model-skin-1.jpg
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගම් බෝතලේ පියන ඇරියට පස්සේ තියෙන්නේ ගම් වේලිලා.... අද මම ඔෆිස් එකේ නංගි කෙනෙක්ගේ ගෑවා හොටු කියලා ඒ එකක් ගලවල අරගෙන..... ශික් අද දවසටම කතා නැහැනේ ඒකි මාත් එක්ක....
    2.gif
    2.gif
    2.gif

    ඒකි ගෙදර ගිහින් හමගහයි දැන් ගාපු තැන... යකෝ කියපිය ගම් කියලා.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඒ මොකාද බන්.... ඩයිනොසර් යුගේ එකෙක්ද..

    කොටාගත්තෙත් අමාරුවෙන් බන්. හම පිළිබඳ විශේශඤයාට සoහලෙන් කියන්නෙ Dermatologist කියලලු.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    මොන වෙඩින් එකද්ද බන් 100 පැනල 100 පැනල නෑ කියල හැම එකාම මැරෙන්න හදන්නෙ?

    :rofl:
    Mama me ekekge comment ekak copy karala hama thanama damma lin eka nathuwa:P
    Mata hive acc na ban.
    100 pannahama premium user kenek wenawa ekai kattiya kiyawanne oya:yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මිනිහ කල්පනා කරනවා ඇති, මේ කෙල්ල බඳින එකාට දෙයියන්ගේ පිහිටයි කියල...:P:P

    හම්බෝ... Sado Masochism වලට කැමති එකෙක්වම හොයල දෙමු.
     
    Status
    Not open for further replies.