සැම විටම දුක තනියම විඳ දරාගැනීමට පුරුදු පුහුණු වන්න
දුක බෙදා ගැනීමට යාම තවත් දුකකට පාර කපා ගැනීමක් විය හැක


පට්ටම කතාවක්
adooooooo
moko wenne?
ඔයාගෙ දුක වේදනාව
තව කෙනෙකුට කියනවට වඩා
ඔයාගෙ හිතින්ම විසඳගන්න පුළුවන් නම්
ඔයා ගොඩක් දුරට දිනුම්

මොන දිනුමක්ද බඩියෝ, දුක් වින්ද එක ඇරෙන්න.![]()
මන් යනවා කස්ටිය...සුභ රැයක්
මොන දිනුමක්ද බඩියෝ, දුක් වින්ද එක ඇරෙන්න.![]()
හැරී බලන්න
අත්දැකීම් ලැබේවි
ඉදිරිය බලන්න
බලාපොරොත්තු ඇතිවේවි
අවට බලන්න
යථාර්තය වැටහේවි



හපෝ ගඳ ගහන ඇඳුම් මාරුකරනව දැක්කද?
![]()

හැරී බලන්න
අත්දැකීම් ලැබේවි
ඉදිරිය බලන්න
බලාපොරොත්තු ඇතිවේවි
අවට බලන්න
යථාර්තය වැටහේවි
අවට බැලුවා - කරුවලයි.
යථාර්තය - රෑ වෙලා
ඉදිරිය බලලා බලාපොරොත්තු ඇතිකරගන්න බයයි බන්. ඒවට කෙළවුනාම දුක් විඳින්න වෙනවනෙ බන්. ඊට වඩා හොඳයි එන හැටියට ජීවිතේට මූන දීලා ඉන්නව.


