☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාගෙ දුක වේදනාව
    තව කෙනෙකුට කියනවට වඩා
    ඔයාගෙ හිතින්ම විසඳගන්න පුළුවන් නම්
    ඔයා ගොඩක් දුරට දිනුම්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සැම විටම දුක තනියම විඳ දරාගැනීමට පුරුදු පුහුණු වන්න
    දුක බෙදා ගැනීමට යාම තවත් දුකකට පාර කපා ගැනීමක් විය හැක

    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටම කතාවක්

    දරාගන්න බැරි දුකක් දැනුනම
    අඬන්නෙ සංවේදී මිනිස්සු
    ඒ දුක හන්ගන්න හදන්නෙ
    ධෛර්යයමත් මිනිස්සු
    දුක අමතක කරන්න වෙහෙසෙන්නෙ
    උත්සහවන්ත මිනිස්සු
    දුකට පිළියමක් හොයන්නෙ
    බුද්ධිමත් මිනිස්සු.
    ඒත්.....
    දුක හිතේ හිරකරගෙන
    කඳුළු නොපෙන්වා හිනාවෙලා ඉන්නෙ
    මේ ගුණ සේරම තියෙන මිනිස්සු.

    adooooooo
    moko wenne?
    හැරී බලන්න
    අත්දැකීම් ලැබේවි

    ඉදිරිය බලන්න
    බලාපොරොත්තු ඇතිවේවි

    අවට බලන්න
    යථාර්තය වැටහේවි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔයාගෙ දුක වේදනාව
    තව කෙනෙකුට කියනවට වඩා
    ඔයාගෙ හිතින්ම විසඳගන්න පුළුවන් නම්
    ඔයා ගොඩක් දුරට දිනුම්

    මොන දිනුමක්ද බඩියෝ, දුක් වින්ද එක ඇරෙන්න. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන දිනුමක්ද බඩියෝ, දුක් වින්ද එක ඇරෙන්න. :(

    මන් යනවා කස්ටිය...සුභ රැයක්
    කවදාවත්ම ඔයාව ගණන් ගන්නෙ නැති කෙනෙකුගෙන් ආදරේ බලාපොරොත්තු වෙන්න එපා..

    ඒක හරියට නැවක් එනකන් එයාපෝර්ට් එකේ බලන් ඉන්නව වගේ වැඩක්..


    එල එල.. බුදුසරණයි!
    සතුටින්, පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන දිනුමක්ද බඩියෝ, දුක් වින්ද එක ඇරෙන්න. :(
    ජීවිතයේ මුහුණ දෙන දුෂ්කරම පරීක්ෂණය නම්
    නිවැරදි මොහොත එලබෙන තෙක්
    සහ
    නිවැරදි පුද්ගලයා හමුවන තෙක් ඉවසා සිටීමයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැරී බලන්න
    අත්දැකීම් ලැබේවි

    ඉදිරිය බලන්න
    බලාපොරොත්තු ඇතිවේවි

    අවට බලන්න
    යථාර්තය වැටහේවි
    අවට බැලුවා - කරුවලයි.
    යථාර්තය - රෑ වෙලා
    :dull::dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled: හපෝ ගඳ ගහන ඇඳුම් මාරුකරනව දැක්කද? :eek:
    :(

    අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත්කරුවෙකු නොවන්න..
    මන්දයත්,
    ඔවුන් ප්‍රශ්න විසඳාගත් පසුව
    ඔබ විශාල වැරදිකරුවෙකු වීමට
    බොහෝ සේ ඉඩකඩ ඇත..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැරී බලන්න
    අත්දැකීම් ලැබේවි

    ඉදිරිය බලන්න
    බලාපොරොත්තු ඇතිවේවි

    අවට බලන්න
    යථාර්තය වැටහේවි

    ඉදිරිය බලලා බලාපොරොත්තු ඇතිකරගන්න බයයි බන්. ඒවට කෙළවුනාම දුක් විඳින්න වෙනවනෙ බන්. ඊට වඩා හොඳයි එන හැටියට ජීවිතේට මූන දීලා ඉන්නව.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවට බැලුවා - කරුවලයි.
    යථාර්තය - රෑ වෙලා
    :dull::dull::dull:
    මිනිසුන් මා ගැන සිතනා දේ හෝ මා ගැන පවසන දේ ගැන මා වද වන්නේ නැත.
    මම යනු මම වන අතර මම කරන්නේ මට අවශ්‍ය දෙයයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉදිරිය බලලා බලාපොරොත්තු ඇතිකරගන්න බයයි බන්. ඒවට කෙළවුනාම දුක් විඳින්න වෙනවනෙ බන්. ඊට වඩා හොඳයි එන හැටියට ජීවිතේට මූන දීලා ඉන්නව.
    :yes::yes::yes:

    පසෙක සිට මිනිසුන් කියනා දේ ගැන ඔබ පසුතැවිලි නොවන්න..
    මිනිසුන් ඔබේ ජීවිතයේ යමක් හරිගස්සනවා වෙනුවට ඔවුන් කරනුයේ,
    ඔවුන්ගේ මුළු ජීවිත කාලයේම ඔබේ වරැදි සෙවීමයි..

     
    Status
    Not open for further replies.