Breaking News Plane Crash Srilanka

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan athurugiriya kittuwa plane crash ekak welada.danna aya innawada.dan derane giya.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    අප්ඩේට් දාපල්ලා අතුරුගිරියේ ඉන්න උන්
    කෝ අර මැක්ස්බොයිය
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඔව් මේ තියෙන්නේ...:sorry:

    10419377_815992381794355_4587109708191766392_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Wistara mokawath nedda bn

    breaking_logo2-626x3801.jpg

    A plane has crashed in Athurugiriya.

    අතුරුගිරිය හෝකන්දර වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටී ඇතැයි වාර්තා වනවා.

    කෙසේවෙතත් කඩා වැටී ඇත්තේ කුමන වර්ගයේ ගුවන් යානයක් දැයි මෙතෙක් තහවුරු වී නැහැ. අද අලූයම 5 ට පමණ අනතුර සිදුව ඇති බවයි අතුරුගිරිය පොලීසිය පැවසුවේ.

    10428428_815995881794005_6297000408393686034_n.jpg

    10436143_815997968460463_3900193565355398018_n.jpg

    10437646_815998008460459_1496099559301031287_n.jpg

    Aircraft crashes around 630 AM in Athurugiriya carrying 4 people. 2 bodies recovered so far. Our reporters at the scene say 1 body recovered so far. Aircraft is reportedly is an Airforce Antonov 32.

    Please await details…
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ඔව් ඔව් මොකක් හරි මගඩියක් වෙන්න ඕන.චන්දෙත් ලගයිනේ...බලමුකෝ..
    හුටා .... කොහෙන් ගියත් ඡ්න්දෙ කෑල්ලකුත් එකතු වෙන්ව නේ බන්:sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අතුරුගිරිය හෝකන්දර වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටී ඇතැයි වාර්තා වනවා.

    කෙසේවෙතත් කඩා වැටී ඇත්තේ කුමන වර්ගයේ ගුවන් යානයක් දැයි මෙතෙක් තහවුරු වී නැහැ. අද අලූයම 5 ට පමණ අනතුර සිදුව ඇති බවයි අතුරුගිරිය පොලීසිය පැවසුවේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    A plane has crashed in Athurugiriya. Civil Aviation Authority has stated that its an Antonov plane belonging to the airforce.