ඔබගේ කඳුළු සටහන් කරගන්නා කිසිවෙකුත් නැත
ඔබගේ දුක සටහන් කරගන්නා කිසිවෙකුත් නැත
ඔබගේ වේදනා සටහන් කරගන්නා කිසිවෙකුත් නැත
නමුත් ඔබගේ අතපසුවීමක් ඇත්නම් සියල්ලන්ම එය සටහන් කරගනී
ඔබගේ දුක සටහන් කරගන්නා කිසිවෙකුත් නැත
ඔබගේ වේදනා සටහන් කරගන්නා කිසිවෙකුත් නැත
නමුත් ඔබගේ අතපසුවීමක් ඇත්නම් සියල්ලන්ම එය සටහන් කරගනී