☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    යකෝ රුකා සයිලන්ට් වුනා නේද ශේප් එකේම.
    සමාව ලබාදීම යනු
    මා සියල්ල අමතක කල බව නොව
    ඔබට නිවැරදි වන්නට
    අවස්ථාවක් ලබා දුන් බවය
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එක් පුද්ගලයෙකුට ඔබේ කිසිදු වටිනාකමක් නැති වූවත්
    තවත් පුද්ගලයෙකුට ඔබව මිල කල නොහැකි වනු ඇත
    කිසි දිනෙක ඔබ ඔබව අවතක්සේරු කරන්න එපා
    ​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :(

    අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත්කරුවෙකු නොවන්න..
    මන්දයත්,
    ඔවුන් ප්‍රශ්න විසඳාගත් පසුව
    ඔබ විශාල වැරදිකරුවෙකු වීමට
    බොහෝ සේ ඉඩකඩ ඇත..
    ​

    පට්ටම ඇත්ත. යාලුවන්ගේ ලව් සීන් වලට අත දාල, ගෙවල් වලටත් නෝන්ඩි වෙවී ඒව ගොඩ දාල දුන්නම, උන් දෙන්න ආපහු එකතු වෙච්ච ගමන්, මම තමා වැරදිකරු වුනේ අන්තිමට... එක පාරක් දෙපාරක් නෙවේ බන්... හතරපාරක්ම. අන්තිමේ මට යාලුවෝ නැතිවෙච්ච් එක විතරයි වුනේ. උන් දැන් බැඳලා ලමයිනුත් ඉන්නව (අනේ වාසනාවන්). මට දුක උන් මාත් එක්ක තරහ වෙච්ච් එක ගැන... සමහරවිට උන් අනිත් එකාට දොස් කිව්ව මාත් එක්ක. ඒ කිසිම දෙයක් අනිත් එකාට මම කවදාවති කියල නෑ. ඒත් උන්ගේ හිත් දන්නවනේ කියපු දේවල් වල කැත. උන්ටම ලැජ්ජ ඇති. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හැර යන්නට අවශය කෙනා
    රැඳෙන්නට හේතු දහසක් අතර
    හැර යන්නට එක් හේතුවක් හෝ සොයාගනීවි

    රැඳෙන්නට අවශය කෙනා
    හැරයන්නට හේතු දහසක් අතර
    රැඳෙන්නට එක් හේතුවක් හෝ සොයාගනීවි
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පට්ටම ඇත්ත. යාලුවන්ගේ ලව් සීන් වලට අත දාල, ගෙවල් වලටත් නෝන්ඩි වෙවී ඒව ගොඩ දාල දුන්නම, උන් දෙන්න ආපහු එකතු වෙච්ච ගමන්, මම තමා වැරදිකරු වුනේ අන්තිමට... එක පාරක් දෙපාරක් නෙවේ බන්... හතරපාරක්ම. අන්තිමේ මට යාලුවෝ නැතිවෙච්ච් එක විතරයි වුනේ. උන් දැන් බැඳලා ලමයිනුත් ඉන්නව (අනේ වාසනාවන්). මට දුක උන් මාත් එක්ක තරහ වෙච්ච් එක ගැන... සමහරවිට උන් අනිත් එකාට දොස් කිව්ව මාත් එක්ක. ඒ කිසිම දෙයක් අනිත් එකාට මම කවදාවති කියල නෑ. ඒත් උන්ගේ හිත් දන්නවනේ කියපු දේවල් වල කැත. උන්ටම ලැජ්ජ ඇති. :(
    මටත් ඔය සිද්ධියම වෙලා තියෙනවා බං.. කතා කරලා වැඩක් නැහැ..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔබ, සත්‍ය සියල්ල පැවසිය යුතු නැති නමුත්...
    පවසන සියල්ල සත්‍ය විය යුතුය..
    ​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හසිතයා ගෙවල් පැත්තෙ කෙල්ලෙක් පස්සෙන් දවස් දෙකක් විතර පැදල.. කෙල්ලගෙනුත් ලොකු අවුලක් නැති එකේ වැඩෙ අහලම ඉවරයක් කරන්න හිතාගෙන මූ ලං උනාලු කෙල්ලට...

    " මේ.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? "

    " ඇයි අයියේ... මොකක්ද ? "

    " මේ මේකයි නංගි... මං ඔයාට කැමතියි... "

    කෙල්ල පොඩ්ඩක් වෙලා කල්පනා කරනවලු... බිම බලාගෙන..

    " අව්ලක් නෑ නංගි.. ඔයා කල්පනා කරල බලල කියන්නකො... "

    ' නෑ නෑ අයියේ.. ඔයාට පුළුවන්ද ඇවිල්ල අපේ අම්මගෙන් අහන්න.. අම්ම කැමති නම් මම කැමතියි... "

    ඒ ලව් එක එතනින් හබක්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඇඩෙන්න එන්නෙ
    සෑම පුද්ගලයකු සතුවම
    අනුනට ප්‍රකාශ කළ නොහැකි
    එක් කුඩා රහසක් හෝ සැඟවී පවතී...

    සමහර විට එය අසන කෙනෙකුන්
    හද කම්පා කරවන්නක් විය හැක..
    ​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ස්කූල් බස් එකේ යන කාලේ හසිතය එකම ස්කෝලේ එකම පන්තියේ කෙල්ලො දෙන්නෙක් එක්ක යාළු වෙලා හිටියා... කෙල්ලො දෙන්න ආව ගියෙත් එකම ස්කූල් බස් එකේ... සති 2 - 3 ක් දෙන්නටම මූ ලව් කරා මාට්ටු නොවී..

    කෙල්ලො දෙන්නම 8 නැත්තම් 9 වසරෙ... එක කෙල්ලෙක් මූ උදේට බස් එකේ නගින හරියෙන්ම නගිනවා... අනික් කෙල්ල බස් එකට නගින හරිය එද්දි කට කපල සෙන්ග.. ඒකිට ඉතින් ෆුට් බෝර්ඩ් එකෙන් යන්තම් උඩට එන්න පුළුවන්.. මුන්ව මළාට පේන් නෑ.. ඉතින් උදේට ගෙවල් ලඟ කෙල්ල එක්ක ලව්..

    හවසට නම් ඌ කොහොම ගේම ගැහුවද මන්දා.. සමහර දාට එක කෙල්ලෙක් වමේ.. අනික දකුණේ.. පොඩි කෙල්ලොනේ උන් ඔක්කොගෙම හොර හිත් නිසා මූ වැඩෙ ගෙනියන්න ඇති... හයියෝ එහෙම කාලයක්.... වැඩි කල් නොගොස් දෙන්නටම මාට්ටු වෙලා අන්තිමට කෙල්ලො දෙන්න තරහ උනා... මූ වෙන කෙල්ලෙක් එක්ක යාළු උනා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හසිතයා ගෙවල් පැත්තෙ කෙල්ලෙක් පස්සෙන් දවස් දෙකක් විතර පැදල.. කෙල්ලගෙනුත් ලොකු අවුලක් නැති එකේ වැඩෙ අහලම ඉවරයක් කරන්න හිතාගෙන මූ ලං උනාලු කෙල්ලට...

    " මේ.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? "

    " ඇයි අයියේ... මොකක්ද ? "

    " මේ මේකයි නංගි... මං ඔයාට කැමතියි... "

    කෙල්ල පොඩ්ඩක් වෙලා කල්පනා කරනවලු... බිම බලාගෙන..

    " අව්ලක් නෑ නංගි.. ඔයා කල්පනා කරල බලල කියන්නකො... "

    ' නෑ නෑ අයියේ.. ඔයාට පුළුවන්ද ඇවිල්ල අපේ අම්මගෙන් අහන්න.. අම්ම කැමති නම් මම කැමතියි... "

    ඒ ලව් එක එතනින් හබක්.

    :lol:

    කෙලින් කතා කරන කෙලින් වැඩ කරන
    මිනිසුන් ඇසුරු කරන්න
    ඉන් ඔබේ ජීවිතය වඩා පහසු වෙනු ඇත..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔබව විශ්වාස කරන කිසිවෙකුට බොරු කියන්න එපා..
    ඔබට බොරු කිවූ කිසිවෙකුව විශ්වාස කරන්න එපා..
    ​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    emot78.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපි ස්කෝලෙ යන කාලේ ඒ කියන්නේ අවුරුදු 10 කට විතර කලින් හවසට ස්ටෑන්ඩ් එකේ බස් එකට නගින්න සිරා කෙල්ලෙක් හිටියා... 21 - 22 ඇති... සාරිය ඇදල.. සිරාවටම ලස්සනයි... කොල්ලො සැරට ට්‍රයි ඒ කාලෙත්... නො චාන්ස්.

    ඒ කියන්නේ දැන් ඒකිට මයේ හිතේ 32 ක් වත් වෙන්න ඕනි.. නදීරයා 20 කොලුවා... මූ ලව් කරේ ඒකට...

    ලංකාවට ගිය වෙලාවෙ ටව්න් එකේ සෙට් උන දවසක මූ ආව..

    " මචන් අර කෑල්ල එනව බන් දැන්... වරෙන්කො පොඩ්ඩක් බලන්න යන්න... "

    මට කෙල්ල දැක්කම සෑ.. මේකි තාමත් ඒ වගේනෙ කියල නොහිතුනා නෙමෙයි..

    " යකෝ මේකිට ද උබ ට්‍රයි කරන්නෙ ? "

    " ඔව් ඇයි උබ දන්නෝද... ? "

    " මම දන්නෙ නෑ බන්.. ඒ උනාට අපි ස්කෝලෙ යද්දිත් ඕකිට අපේ එවුන්ත් ට්‍රයි කලා.. වැඩක් නෑ බන්.. අනික යකෝ තොට වඩ අවුරුදු 10 ක් වත් වැඩිමල් ඇති.. "

    මොන තේරුමක් නෑ...

    ඔක්කොම හරි ආතල් එක.. මූ කතා කරන්නෙත් නෑ.. ඒ උනාට සමහර දාට ලස්සනට රැප් කරපු තෑගි එහෙම අරන් ගිහින් ඒකිගෙ ගෙදර පෝස්ට් බොක්ස් එකට... නැත්තම් ගේට්ටුවෙන් එහා පැත්තට දාල එනවා... පර්ෆුයුම්... ස්ට්‍රිට්නර්ස්.. වගේ එව්වත් දීලා කියල කිව්වෙ අපේ මලයා... ඒ තෑගි දෙන්නෙ ඌ කියලවත් ඒකි දන් නෑ මම හිතන්නේ

    සීන් එක අහපු මම

    " හෑ යකෝ තොට පිස්සුද ? "

    " එහෙම තමයි බන් බොක්කෙන් ලව් කරද්දි.. "

    මම ඔලුවෙ අත ගහ ගත්තා...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කිසිදින අමතක නොකල යුතු පුද්ගලයින් දෙදෙනෙකි

    වැටුණු විට යළි නැගිටින්නට දෑත දිගු කළ කෙනා

    හැකි සැම විටම වැටෙන්නට නොදී දෑතින් අල්ලාගෙන සිටි කෙනා..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    දිනෙක මෙලෛාව සිටින හොඳම කෙනා යැයි සිතන කෙනාම, .තවත් දිනෙක මෙලොව සිටින නරකම කෙනා යැයි ඔබට සිතෙනු ඇත. එබැවින් කිසිවෙකු, කිසි විටෙක ප්‍රමාණය ඉක්මවා විශ්වාස නොකරන්න.
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ගැහැනියකගේ හදවතින් නොවැටෙන,
    දෙනෙතින් වැටෙන
    කඳුළු කැට දහසකට වඩා
    පිරිමියෙකුගේ
    හදවතින් වැටෙන,
    දෙනෙතින් නොවැටෙන
    කඳුළු කැටයක බර වැඩිය
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මතක තබාගන්න..
    මිනිසුන්ට තත්ත්පර ගණනක් තුළ වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණිකරණය කළ හැකි බව..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හොඳ මිනිසුන් දුක් විඳින්නේ,
    ඔවුන්ගේ හොඳ අනෙක් අය වැරදියට පාවිච්චි කරන නිසාය
    ​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සුභ රාත්‍රියක් බඩියෝ, කේපූසෝ, ලබු ගෙඩියො, රුකා, ටොමා (මුන් ඉන්නවදත් මන්දා) මම කැපෙනවා. අදට නවතිමි. තෙරුවන් සරණයි.
     
    Status
    Not open for further replies.