

අයිතිකාරයාට මාවත් ගැනපo

අයිතිකාරයාට මාවත් ගැනපoකිඹුල නෙවෙයි උඹට ඩයිනෝසර යුගයේ මොකෙක්ද එකෙක් හොයාගෙන යන්න වෙන්නේ.කිබුලට කියල බෙහෙත් ටිකක් දාගන්නවා![]()
අර ඊයෙ වුන වැඩේ තමයි බං. හොටු වධකාගාර ජේලර් තුමිය ආවා


අන්න නියම නම! මොකද මල්ලි හැමදාම චූ යන්නේ නැහැ කියන්නේ...පෙන්නන ඕක දොස්තර කෙනෙක්ට....
මන් උගේ පණ ද?? ඉහ්හ්...මට ලැජ්ජයි සත්තලන්....
මන් බාල අපරාධ කොරන්නේ නැහැ බොළ..![]()






රාජ - king
සිංහ - lion
lion king
බලපන් ඩිස්නියා අපෙන් කොප්පෙ ගහලනෙකිඹුල නෙවෙයි උඹට ඩයිනෝසර යුගයේ මොකෙක්ද එකෙක් හොයාගෙන යන්න වෙන්නේ.

ඊයේ නින්ද ගියා..... කරුමේ බන් ඔහේ ඉන්නවා නිකම්ම නින්ද යනවා...
ekath ehemada. hithata ena dewal kiyala wadak na![]()
ඕකා කියන ඒවා කරන්න එපා මිනිහෝ.. උබට හිරේ තමා ලගින්න වෙන්නේ,,,


හොටු වධකාගාර ජේලර් තුමියඅන්න නියම නම!

ලබුගෙඩියා මොකෝ බන් ලබ්බට ගහන එකක් pic එකට දාගෙන ඉන්නේ![]()
මෙතන එළකිරි සැට් එකක් ඉන්නවා...ඕන එකක් කියන්න...අවුලක් නැහැ මෙයා

