☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් එක තමයි මිනිහ ලගට යන්නේ :rofl:

    :lol::lol: පොර හොදවෙලාවට මේකේ පෝස්ට් 2 යිද කොහෙදෝ දාලා තියන්නේ නැත්තං උඹේ දත් ගලවයි බං
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අන්න අන්න ගතිය ආවා. ඉරිසියාව...:yes:

    jealousy.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපේ ගෙදර ඉඳන් ඇන්ටිගේ ගෙදරට අපි ඇවිදගෙන එනකොට හොඳටම වැස්ස.
    ඇන්ටි එයාගේ කුඩේ දිග ඇරියත් අපි දෙන්නටම නොතෙමි ඉන්න ඒ කුඩේ ඇතුලේ ඉඩ මදි :(
    ඇන්ටි මගේ ඇඟ වටේ එක අතක් යවල මාව ඇන්ටිගේ ඇඟට තද කරන අනිත් අතින් කුඩේ අල්ලන් ආවේ :sorry:

    තෝ වැලක් අදිනවද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17546527 said:

    හොටු වලින් චීස් හදනවා:P

    ඊට පස්සේ ඒ චීස් දාලා පිට්ස එකක් හදනවලු. :shocked:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මොකෝ බන් උබ පරණ පොස්ට් අවුස්සන්නනේ..

    කෙහෙද තොපි යනවනෙ කඩාගෙන. වැඩ කරන ගමන් බන් පෝස්ට් කරන්නෙ. හෙමීට තමා රිප්ලයි එන්නෙ.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඊට පස්සේ ඒ චීස් දාලා පිට්ස එකක් හදනවලු. :shocked:

    කැස්‌සට කොස්‌ඇට නැහැ තම්බන්නේ
    ඇම්මට වම්බටු නොකා ඉඳින්නේ
    මෑ ඇට කරවිල වාතෙ කියන්නේ
    හීතට දියලබු විෂලු බොලන්නේ
     
    Status
    Not open for further replies.