☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන


    nt3_zps7a8451c3.jpg


    ඕන්න එහෙනම් තුන්වෙනි කොටසත් උස්සගෙන ආවා.
    හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ.


    මොකක්ද බොල මේ මඤ්ඤං නූල
    මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D
    ඒක නිසා මේක ඇතුලේ කුනුහරප භාවිතයෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා... :yes:
    (කියන්නම ඕනේ නං අකුරු වලට තරු * පාවිච්චි කරන්න පුළුවන්:rofl:)


    පුද්ගලික ජීවිත වලට අදාළ කාරණා මේ නූලට ගාවගන්න එපා..
    එක එක පුද්ගලයාගේ පුද්ගලික ජීවිතත්, මේ නූලේ ගෙවන සමාජ ජීවිතයත් 100% එකිනෙකින් ස්වායත්තව පවත්වාගන්න හැමෝම කටයුතු කරයි කියල අපේක්ෂා කරනවා.
    ඒ වගේම අගම්, ජාති ගැන ඇදගන වලි දාගන්නත් එපා කියලා ඉල්ලවවා.


    ආතල් එකට වලි දාගන්න, ගහමරාගන්න, මඩ ගහගන්න, මේක තමයි තැන..
    නමුත් අන් අයට හිරිහැර නොවෙන විදිහට ඒවා කරන්න සියල්ලන්ම වගබලාගනී කියල හිතනවා..
    කෙල්ලෝ කොල්ලෝ හැමෝටම එක ලෙස විනොදවෙන්න පුළුවන් නූලක් ලෙස මෙය පවත්වාගෙන යන්න හැමෝගෙම දායකත්වය අපේක්ෂා කරනවා.:D


    1cup_zps3bd2ec17.jpg
    cup2_zpsb5e386c5.jpg


    පලවෙනි උයනේ උඩින්ම ඉන්න 10 දෙනා බලන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=17546655&postcount=10541

    මේ ඉන්නේ දෙවෙනි උයනේ උඩින්ම ඉන්න 10 දෙනා
    dinuka rukshan 2,679
    KPZ 2,409
    Mal Baba 1,171

    labu gediya 579
    Lewke 450
    sandaru1rox 417

    Ereshaz77 408
    chamali2009 407
    crazybuddy 375
    Mr.Tom 341


     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැනගත්තා...:D

    දෙයියනේ කියල එක ගැහුවා මේකේ

    :cool::cool::cool::cool:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බ්‍රිගේරියර් ටොම්, කැප්ටන් ලෙව්කේ රිපොටින්ග් ෆෝ ඩියුටි
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D
    ඒක නිසා මේක ඇතුලේ කුනුහරප භාවිතයෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා... :yes:
    (කියන්නම ඕනේ නං අකුරු වලට තරු * පාවිච්චි කරන්න පුළුවන්:rofl:)

    උ* හුකාන් :rofl::rofl::rofl::rofl: