අද !!!!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ප්‍රදේශයේ කිසිවෙකුට හානියක් නොවුනත්
    සැබෑ ''විරයන්'' රුධිරය හෙලු මහපොළොව ඇති බිමත්
    ඒ අවටත්,තවමත් කදුළින්,සෝ සුසුමින් බරිතව
    මිහිකත මාතාවත් හඩා වැටෙමින්
    මුසල ස්වරුපයක් රැගෙන විත් උනත්,

    ඒ වීරයන් දිවිපිදු මහපොළොව දකින්නට
    දස දහස් ගණන් ජනයා වැල නොකැඩි
    තවමත් ඒ පොළොවේ සැරිසරයි,,,

    වීරයන් ගැන ආඩම්බරයෙන් !!!


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    10862468_10204381229585032_447812368320942093_o.jpg
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    වීරයෝ ඉබේ බිහිවන්නේ නැත !!!

    ස්වකිය මාතෘ භුමිය වෙනුවෙන්
    අපරිමිත සෙනෙහස හදවතින් දරාගත්
    සැබෑ මනුෂ්‍යයෝ වීරයෝ වෙති...!

    වීරයෝ නොමැරෙති..සදාකල් ජිවත් වෙති !
    සොයුර නුබට සුභ නින්දක් !
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    පවු බං
    දැනුත් නිවුස් බැලුව
    එක්කෙනෙක් බැඳල මාසයයි ලු
     
    අවට මිනිස් ජිවිත බේරගන්න ලොකු අති සාර්ථක උත්සාහයක් අරගෙන තම ජිවිත වලින් සමුදුන් විරුවණි, ඔබට නිවන් සුව!!!!
    අසාධ්‍ය තත්වයේ පසුවන විරුවාණන්ට ඉක්මන් සුව ලැබේවා!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    අසාධ්‍ය තත්වයේ පසුවන විරුවාණන්ට ඉක්මන් සුව ලැබේවා!!!!
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පවු බං
    දැනුත් නිවුස් බැලුව
    එක්කෙනෙක් බැඳල මාසයයි ලු

    ඔව් බන් ෆිස්සු හැදෙනවා ... බලපන් කෝ ශික් ..... බේරුන කෙනාගේ අතක් සහ කකුලක් කපන්න වෙනවයි කිව්වේ ඩොකා ..... අවුරුදු 24යි ලු මචන් ......