Sony Z2 or Z3

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචන්ලා මේ ෆෝන් එක ඉන්ස්ටෝල්මන්ට් වලට ගන්න හොදම තැන කොහෙද ? dialcom shop එක කොහොමද බඩු ගන්න.ශේප් ද ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    singer තමා මචං sony වල authorized dealer.
    company warranty එක්ක genuine sony phone එකක් ගන්න ඕනි නම් singer එකෙන් ගනින් මචං
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    singer තමා මචං sony වල authorized dealer.
    company warranty එක්ක genuine sony phone එකක් ගන්න ඕනි නම් singer එකෙන් ගනින් මචං

    hmmm.20,000k wage ganna wadi singer eke ekai baluwe.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    man dialcom kiwwe shop eka gana hodee..uba kiyane machan un accessory aduwen denawa kiyalada??

    ow ban man mage lumia 625 ekai xperia p ekai gaththe oken installment plan walata lumia eke extra back cover eka na xperia eke NFC tag tika na
    hodama wade NDB eke HSBC eke wage cash installment plan ekak thiyenawanam eken cash aran uba kamathi onanam shop ekakin phone eka ganna eka thama
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man machan dialcom ehen 16month walata withara kalin xperia P ekak gatta,weda kali noda ohe weda kara kara thibba,eth me lagadi on wenne,charge wenne nathuwa giya,passe softwear gahanna baluwa wede hari giye na,dan phone eka kunu kude :( aparade salli,meka flash karanna root karanna gihin nemei,nikanma wune,anika Phone eka baba wage use kare,
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    මම ඩයල් කොම් එකෙන් මාස 6 කට විතර කලින් phone එකක් ගත්තා මේ තියෙන්නේ එයාලාගේ බිල් එක් පිටිපස්සේ තියෙන කොන්දේසි

    db92cf3797117a33d59bcac91be676d6.jpg

    මම ගෙදර ආවට පස්සේ මේක කියෙව්වේ. කියෙව්වා නම් ගන්නේ නෑ. හොඳ වෙලාවට තාම Phone එක අවුලක් නැතුව වැඩ. තීරණය උඹට භාරයි :baffled: :baffled: අංක 8 කියවපන් හොඳට :shocked:

    Last edited:

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මම ඩයල් කොම් එකෙන් මාස 6 කට විතර කලින් phone එකක් ගත්තා මේ තියෙන්නේ එයාලාගේ බිල් එක් පිටිපස්සේ තියෙන කොන්දේසි

    db92cf3797117a33d59bcac91be676d6.jpg

    මම ගෙදර ආවට පස්සේ මේක කියෙව්වේ. කියෙව්වා නම් ගන්නේ නෑ. හොඳ වෙලාවට තාම Phone එක අවුලක් නැතුව වැඩ. තීරණය උඹට භාරයි :baffled: :baffled: අංක 8 කියවපන් හොඳට :shocked:

    ade tx machan.tx a lot !
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    man machan dialcom ehen 16month walata withara kalin xperia P ekak gatta,weda kali noda ohe weda kara kara thibba,eth me lagadi on wenne,charge wenne nathuwa giya,passe softwear gahanna baluwa wede hari giye na,dan phone eka kunu kude :( aparade salli,meka flash karanna root karanna gihin nemei,nikanma wune,anika Phone eka baba wage use kare,

    tx machooo.ubatath..dan therenawa ganan wadiyen dila dealer genma ganna eka hodai kiyala.:)
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Singer yanne. Sony Xperia dealeras un witherai.. wene kohewath yanne num epa. Credit welin install kerala gathhaki naththam ganak gewela thiyela passe ithuru tike dunnehaki... eth phone eka un gawe thiyenne oya gewala iwere wenekam...

    Metropolian
    eketh Sony experia kela.. dan kerenawada danne naha....
     
    Last edited: