CrazzyBuddyගේ සත්‍ය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;17548751 said:
    ඉතින් යකෝ පෙන දේනේ කිව්වේ :P
    මං හිතුවෙ ඒ පිංතූරෙ ඉන්න එකා හැන්ඩ්සම් කියලා.. :(

    hithe_naliyana_heluwa.png
    ආන්න රයිට්.. උඹ තවම කකුල් වල මවිල් බානවද..?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:


    :sorry:


    කැරි මිනිස්සු.. ඔය කුප්ප කතාව කියපු හතර වෙනියා තෝ.. දෙන්නෙක් PM කරලම කිව්වා..:rofl:


    විහිලුවට තමා.. ඒ උනාට මං ඌට රිද්දුවා.. :rofl:


    :rofl:


    මම උඹගෙ පුක මතක් කරන් තමා එදා අතේ ගැහුවෙ.. පන්තියෙ උන් මට කියා දුන්නෙ උඹගෙ පුක මතක් කරන් අතේ ගහන්න කියලා.. උන් එහෙමලු කරන්නෙ..:sorry:

    Alan Maxwell නම් වූ ගණිකාව මුහුණු පොතේ මාක් අයියා සමඟින් ගන්නා සිඟිති වූ ආතල් කිහිපයක් ඔබගේ රසාස්වාදය උදෙසා මෙතේ පිරිනමමි..

    ඔය මදාවි කොල්ලා කියලා එකෙක් ඉන්නවා නේද.ඕකා ගෙදරටම හැදිච්ච එකෙක්.මෙලෝම රහක් නැහැලු.
    ඌ 13 වසර වෙනකම් ඉස්කෝලේ ගිහිං තියෙන්නේ ස්කූල් වෑන් එකේ ඉස්සරා සීට් එකේලු.13 වසරේදීත් මූ ලාමක චරිතයක් නිසා පන්තියේ කොල්ලෝ ටික මුට පුරුදු කරාලු හස්ත කර්මාන්තේ යෙදෙන්ඩ.එදාම රෑ වෙලා කාමරේ දොරත් වහගෙන වැඩේ පටන් අරං.ටික වෙලාවක් යනකොට බඩු යන්න ලං වෙලා ඇඟ හිරි වැටීගෙන එනකොට මූ බයවෙලා "අම්මේ" කියලා අම්මට කතා කරලා.
    .
    ඊට පස්සේ තත්වේ සෝචනීයයිලු.



    ------------------------------


    හයිව් එකේ මොකෙක් හරි කෙටි චිත්‍ර පටියක් අප්ලෝඩ් කරාම.. ඒකට ඩවුන් වෙන්න දාල ඩිස්ලයික් කරන්ඩ බලාන ඉන්න මුගටි ටිකකුත් ජීවත් වෙනෝ බලන්ඩ හොදයි. කියන්ඩ නරකයි.. හයියූ මුන් වගේ එක කොටුවක ජීවත් වෙන මුගටි ටිකක්



    ------------------------------


    ඕං බුකියෙ ඩිස්ලයික් බටන් එකක් දාන්ඩ යනවලු.. ඕක දැම්මට පස්සේ අපේ ආයෙ පෝස්ට් වලට ලයික් කරන්නෑ



    ------------------------------


    රැමෝනා & බීසූස් එකේ අර පොඩි කෙල්ල දැන් හෙන කෑල්ල නෙහ්



    ------------------------------


    ටෙලිකොං නෙට් වලින් මොනා හරි බාද්දි පොඩි කිලෝ බයිට් ගණන් වල හාල් ෆයිල් කෑලිත් හෙන වටින කෑලි වෙනව බං ඇයි ඉතින් හැම ලබ්බම කපා ගන්නේ අර සොච්චම් කෝටා එකෙන්නේ


    ------------------------------


    The Purge: Anarchy ෆිල්ම් එක හදපු සල්ලි වලින් මස් මඩුවක් දැම්මනං ඉවරයි බං පටන් ගත්තු වෙලේ ඉදන් කපනව කපනව..


    ------------------------------


    ඇත්ත කියපං..
    අද රුපියලකට වඩා ඩිමාන්ඩ් නැද්ද ලයික් එකක්


    ------------------------------


    එමිනෙම් ලංකාවෙ හිටියනං මැරිල ගොඩක් කල් බං උගේ කට එච්චර හොද නෑ.!


    ------------------------------


    කැත ඇත්ත මේකයි
    බුකියට ගොඩක් උන් රියල් පුටෝවක් දාන්නේ, හිටු කියල කමෙන්ට් කරන උන්ට තෑන්ක්ස් කියන්ඩ බලාගෙඅ
    ගොං වැඩ. පාරෙ බඩගින්නෙ ඉන්න බල්ලෙකුට බත් කටක් දීහං බං.. ඔයිට වඩා පින්.!

    @බත් කමින්


    ------------------------------


    හයිවු එකේ ඇඩ්මිනිස්ට්‍රේශන් එකේ ලංකාවෙ එකෙක් ඉන්නවා..
    ඩෑල් එකව මන් අදුරනව පහ වසරේ ඉදල ඌ දැන් ඉන්නේ ජර්මනියේ මට ඩොලර් 100ක් පේපෑලට දැම්මා
    මචන් ලංකාවේ කොහොමහරි මේක ෆේමස් කරල දීපන් කියල.. උබල දන්නව ඇතිනේ..
    හයිවු එකේ සර්වර්ස් තියෙන්නේ ජර්මනියේ කියලා

    ඩෑල් එක මටත් උදව් කරල තියනව..
    ඒකයි මං ඕක හුගක්ම ෆේමස් කරන්න මුල් උනේ.. නැත්නම් උබල කවදාවත් දැකල තියනවද
    මං සයිට් එකක් ෆේමස් කරන්න කටු කනවා.. නෑ!
    එච්චරයි ගානක් නෑ.. උබලටත් පාඩුවක් නැහැනේ මේකේන්..

    අනික හැමෝටම ප්‍රයෝජනයක් වෙන දෙයක් නිසයි මෙච්චර ෆේමස් කරන්ඩ කටු කෑවේ..
    දැන් ඒක එලකිරියෙත් ලෙසටම ෆේමස්.! අරූ මට පේපෑල් එකට තව ඩොලර් 50ක් එව්වා
    පට්ට හොද ඩෑල් එක..!









    ------------------------------

    මුන්ට ඕවා කියල වැඩක් නෑ බං..
    ඒක නෙවේ බුකි ලොග් උනා විතරයි කරවල ගදක් ආවා අර මේස් ගද වගේ
    ඊයා බලද්දී මදාවිය ඔන්ලයින්..

    ------------------------------

    මොනා ද බං මේ හයිවු හයිවු කිය කිය හැම තැනම හැමෝම ලින්ක් එකක් සෙයාර් කරන්නේ ? උබලට කවද හරි කෙල උනොත් කෙලවෙන්නේ ඕක නිසා ඕං බලපං
    උන් උන්ගෙ සයිට් එකේ ට්‍රැෆික් එක වැඩි කරගන්න ප්‍රිමියම් ෆ්‍රී දෙනව කියල කෑ ගහල කියනව. නැත්නම් ඕකට එක බල්ලෙක්වත් එන්නෑ.. ඕං බලපං ඕකුන් තා මාසයක් විතර ගියාම
    ඕකෙ එක එක ලිමිට්ස් දානව.. ස්පීඩ් එක අඩු කරනවා.. ඕනෙනං සල්ලී දීපං කියනව.. ජීවිතේ හදා ගනින් මචං එක එකාගේ බිස්නස් දියුණූ කරන්න නිකන් කඩේ නොයා..
    උන්ගේ ගාන උන් කොහොමහරි හොයා ගනීවී.. පාන් කියා ගන්න බැරි උන් ටිකක් නෙවේ ඕක පටන් අරන් තියෙන්නේ.. සාමාන්‍යෙන් දියුණු සල්ලිකාර උන්.. උන් මොන ගේමක් හරි ගහල
    උන්ගෙ ගාන හොයා ගනීවී.. උබලට ඕකෙන් සතයක්වත් ලැබෙනව තියා.. ඔය ලින්ක් පේස්ට් කර කර කාපු කාලෙවත් ආයෙ උබලට ලැබෙන්නේ නෑ..!

    ------------------------------

    ඉලෙක්ශන් බල්ලට ගිහින් එලකිරියේ තියන ඔක්කොම පෝස්ට් හයිවු ගැන හම්මේ කාටද ඉතින් ආඩම්බර ආඩම්බරේ අලකන්නද නේ බං..

    ------------------------------

    ඉක්මන් කරල කරගන්න ඇඩ් කරගන්න ඒව කරගනින්
    අද හයෙන් පස්සේ USA TIME එකෙන් අලුතෙන් හදන එකවුන්ට් වලට ෆ්‍රෙන්ඩ්ලා 50ක් නැත්නම් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක දෙන්නේ 100kbps ලු

    ඇඩ් කරපන් දැන් ඇඩ් කරනවා ගින්දර වගේ - https://beta.hive.im/join/a144


    ------------------------------

    යාලුවෝ හිටියත් මට හිටියේ මම විතරයි.... මම අහිංසක නිසා මට තරහ කාරයෝ නැහැ.... ඉන්න තරමක් හිටියේ අමු මදාවියෝ....


    ------------------------------


    තවමත් පරක්කූ නැහැ.!
    ඉක්මන් කරමු.. හයිවු අයිතිකාරයට උන් හිටි තැන් නැති කරමු..
    ප්‍රිමියම් එකවුන්ට්ස් ෆ්‍රී අරගමු.. ඩෑල් එකව පාරට බස්සමු උගේ ඇම්ම සුව කරමු

    මේ පුන්‍ය කර්මයට දායක වෙන්න මාවත් ඇඩ් කරගන්ඩ -
    https://beta.hive.im/join/a144



    ------------------------------

    ඇයි යකෝ අපි තැනකට ගියොත් මුං සේරමත් ඒ තැන් වලට ගිහින්

    ------------------------------

    දවසක් එනව.. උබට ඔව්.. උබට වල කපපු උන්ව අඩවන්නත්..


    ------------------------------

    හයිවු ආවේ අපට කෙලින්නද , නැත්නම් අපෙන් කෙලවන් යන්නද හෙනම ප්‍රස්නයක් බං.! චීනෙ වැඩක් නිසා මාරම සැකයක් තියනව මේක ගැන.!

    ------------------------------

    අන්තිමේදී හයිවු එකේ අයිතිකාරයා ලංකාවෙ උන් ටිකට ප්‍රිමියම් එකවුන්ට්ස් ෆ්‍රී දීගෙන දිගු කාලයක් සතූ..ටින් ජීවත් උනා

    ------------------------------

    කොම ලග ඉදල නැගිටලා අත පය දිග අරින වෙලාවට ලග වාහනයක් තිවුනත් ඉස්සුවෑකිනෙ බං

    ------------------------------

    මංනං කියන්නේ බං දැං 4G පැත්තක දාල අපි අලුත් නෙට් ස්පීඩ් එක මීට වඩා තුන්ගුනයක් දහගුනයක් වේගවත් ක්‍රමයක් හොයා ගන්ඩ ඕනෙ කිසිම මිනිස් පුලුටක් නැති ඔය ග්‍රහ ලෝක වලින් මේ ලෝකේ මිනිස්සු කොන්ට්‍රෝල් කරන ස්පිඩ් එක වගේ..

    ------------------------------

    ඉස්සර ජෝතිස්ස කාරයොන්ගෙ කාලේ, කෙටි චිත්‍රපට සයිට්ස් තිවුනනං ග්‍රහ ලෝක වලින් නෙවේ මිනිස්සුන්ට අපල එන්නේ.. කෙටි චිත්‍රපට සයිට්ස් වලින් කියල බ්‍රැසර්ස් තමා හෙන හුරා වෙන්නෙ එහෙනං

    ------------------------------

    නත්තල් සීයා අපේ අහ ආවත් එන්ඩ බෑ බං ආවත් එන්ඩ වෙන්නේ රතු ඇදුම කලු කරන් අර දුං කවුලුවෙ තියන දූවිලියි.. දැලියි.. සේරම නාල තව ඕක අස්සේ මොන යක්කු ඉන්නවද දන්ණෑ.. කොහොමත් එන්න වෙන්නෑ කවුලුවක හිරවෙලා මැරෙන්ඩ වෙන්නේ..
    Santa Claus එන්ඩ එපා එන්ඩ දෙන්නෙත් නෑ තොට !



    ------------------------------

    මේ මොහොතේ මාගේ කිරිගරුඩ මතකයට පැමිනෙනවා මීට මාස කීපයකට කලින් 16+ එකට විරුද්ධව අපේ උන් ඩේටා.. සහ මුදල්.. ඇගිලි ශ්‍රමය භාවිතා කල හැටි..
    අපේ උන් හැම එකාම එකාවගේ එක දවසක් වෙනුවෙන්.. එක් පැයක් වෙනුවෙන් සංවිධානය වෙලා අජූත කල හැටි අන්න ඒකයි පවර් එක කියන්නේ..
    දැන් පේනවද යාලුවේ 16+ එක දැන් යන්නේ නෑ.. ඒ මෙහෙයුම ඒ කියන්නේ ස්තිර වසයෙන්ම සාර්තක වෙලා..


    ------------------------------

    හරියන්නෑ ඕයි හුස්මගන්ඩත් බෑ වගේ කික් ඈස් නැතුව
    පෙන්ඩ්ලා සීයක් පන්නගන්ඩ බැරි උන් හයිවු එකට එලකිරියේ බයිනෝ වැඩේ හරි වගේ.. බඩු පැකට් වෙන්නම දීලා..
    පයිරට් බේ ටොරන්ට්ස් එකට ගේම දුන්න වගේ කික් ඈස් එකටත් දීලා
    Fuck කියන එකට අපොයි කියල වචනෙ ගහල යවපු ලංකාවේ හාල් කැදය කවුද දන්නෑ

    ------------------------------

    බුකියේ පොර වෙන්න දඟලන, බුකිය ජීවිතය කරගත් තවත් එක් සොන්නාති සොන්නයෙකුගේ ශෝකාන්තය මේසේ දිගහැරිය වගයි..:sorry:
    :rofl::rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්න උඹේ යාලුවා ජේසොන්ව එකෙක් එක්ස්පෝස් කරලා තිබ්බා. පුදුම සක්කිලි මේකේ ඉන්නේ. :angry::angry:

    මේ චුට්ටට උඹත් ඒක දැක්කද? :angry:

    Expose වුනා කියලා අවුලක් නෑ බන් මට. මේකේ කාටවත් බලු වැඩ කරලා නෑනේ මම. ඌට PM ගානක් යැව්වා යන් කරන්න කියලා. අයින් කලේ නෑ. තව thread එකකුත් දාල තිබ්බා. පස්සේ Adminට කියල remove කර ගත්තේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න උඹේ යාලුවා ජේසොන්ව එකෙක් එක්ස්පෝස් කරලා තිබ්බා. පුදුම සක්කිලි මේකේ ඉන්නේ. :angry::angry:
    කොයි බං.. ඒ වේසිට පිස්සු.. හිටපු ගමන් මඤ්ඤං ත්‍රේඩ් දානවා.. :baffled:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    පිස්සුද බං උබට. මොනාද මේ දාපු කතා.. ඊයා.. ඕවගෙන් වෙනසක් වෙන්නෑ.. අර කතාව දැන් ගොඩක් දෙනෙක් දන්නෝ හූඌඌ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොයි බං.. ඒ වේසිට පිස්සු.. හිටපු ගමන් මඤ්ඤං ත්‍රේඩ් දානවා.. :baffled:

    ඌ නෙමෙයි බං මොකෙක්ද පොන්නයෙක් එක්ස්පෝස් කරලා ත්‍රෙඩ් දාලා තිබ්බා.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ චුට්ටට උඹත් ඒක දැක්කද? :angry:

    Expose වුනා කියලා අවුලක් නෑ බන් මට. මේකේ කාටවත් බලු වැඩ කරලා නෑනේ මම. ඌට PM ගානක් යැව්වා යන් කරන්න කියලා. අයින් කලේ නෑ. තව thread එකකුත් දාල තිබ්බා. පස්සේ Adminට කියල remove කර ගත්තේ.

    හොඳ වෙලාවට දැක්කේ නැත්තේ කට්ටිය. නැත්නම් වේසි බඩී සහ ගයාන් කුවේට් කියන කොලු කාරයෝ දෙන්නා උමට ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් දානවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව ලිඳේ දාන්න පුළුවන් ඕන නං..:rofl:

    මේ චුට්ටට උඹත් ඒක දැක්කද? :angry:

    Expose වුනා කියලා අවුලක් නෑ බන් මට. මේකේ කාටවත් බලු වැඩ කරලා නෑනේ මම. ඌට PM ගානක් යැව්වා යන් කරන්න කියලා. අයින් කලේ නෑ. තව thread එකකුත් දාල තිබ්බා. පස්සේ Adminට කියල remove කර ගත්තේ.
    මම දැක්කෙ නෑ බං.. කවුද මඩ ගහන්නෙ..
    සිරාවටම මං ගණන් ගන්නෙත් නෑ..
    :sorry: