CrazzyBuddyගේ සත්‍ය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹටත් අනුන් ගැන හොයල බලන්න මාර අමාරුවක්නේ තියන්නේ. අපි නම් ඔහොම අනුන් ගැන හොය හොය ඕප දූප පතුරවන එව්න්ට කියන්නේ කොලු ගෑනු කියලා.

    දාපු එකත් ලිඳේ.... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ බලං හිටිය වගේ නේහ් කියන්නේ..........

    ඇත්තට ම මැක්ස්වෙල් මතං.....උඹේ ගෙවල් ළග නාන ළිදක් එහෙම තිබුණ ද බං........
     
    හයිව් තමයි යකෝ ඇයි මොකෝ
    බලපල්ලකෝ උබලා හදපු පාර මාත් හදන්න ගියා ඕක
    උන් කියනවා නේ උබේ browser size එක මදි size එක expand කරන්න කියලා
    ඒත් බන් maximize කරලා තියෙන්නේ ඒත් වැඩ නෑ ඉතින් මට මේක
    හයිව්Kiri.lk කරන්න විදියක් නෑ

    ඒත් මචන් මෙන්න මේක මතක තියා ගනින්

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     
    • Like
    Reactions: Ayeshlive

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ බලං හිටිය වගේ නේහ් කියන්නේ..........

    ඇත්තට ම මැක්ස්වෙල් මතං.....උඹේ ගෙවල් ළග නාන ළිදක් එහෙම තිබුණ ද බං........

    :rofl::rofl::rofl::rofl::rofl:

    දාපු එකා දුවලා ලොවෙත් නැති වෙන්නම.... :lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    avatar312790_52.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිටපං වේසි තෝව අඩි හැත්තෑවක විතර ලිඳකට දානවා ආයෙ එන්නම බැරි වෙන්න..:angry: