CrazzyBuddyගේ මීලග අනාවරණය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,342
    1
    4,224
    113
    Moratuwa
    මෙතන මොකද බන් දැන් වෙන්නේ..
    මගේ අද රෑ බයිට් එක පැනල දිව්වා බන්..
    :(:(:(:(
    ​



    අහ් උබ මෙහෙටත් අවාද.. එල එල ඔන්න ඔහෙන් වාඩිවෙයන් :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔව් යකෝ...මූට රිප්ලයි එකක්වත් දාන්න හිතෙන් නෑ විලි සන්ගයක් තියෙන එකෙක්ට....
    :angry:
    හරි..:love:
    ​

    සිරාවට බන්. ඔය සුට්ට අයින් කරපන් :oo:
    හරි..:love:
    ​

    මෙතන මොකද බන් දැන් වෙන්නේ..
    මගේ අද රෑ බයිට් එක පැනල දිව්වා බන්..
    :(:(:(:(
    ​
    :sorry:​

    කැරි මිනිස්සු වෙන්නෙ කොහොමද යකෝ තොගෙ තනිකර කොලු සීන් තියෙන්නෙ.. avatar එකක් දැම්මත් කොල්ලෙක් profile picture එකක් දැම්මත් කොල්ලෙක්.. හොද වෙලාවට මගෙ ලග තියනව උබේ ලස්සන පින්තූර ටිකක් ලගදීම මෙගා thread එකකින් expose කරනව..

    :yes::yes::yes:

    රෙදි නැතුව වගේ තමයි තොට ආයෙ මේකට පය ගහන්න වෙන්නෙ..
    ගොඩා..............................ක් රිදෙයි

    1.gif

    ​
    අඩෝ ඒවා දැම්මොත් මං ආයෙම එළකිරි එන්නෑ.. විලි ලැජ්ජ කරන්නෙපා සහෝ.. :(
    අවංකව සහ බොක්කෙන් කියන්නෙ.. :(
    ​

    :sorry: අනේ දුක හිතුනද සුදු ඔයාට :rofl:​
    :angry::sorry:​
     
    Dec 10, 2014
    241
    9
    0
    අරුණ සහෝ කෝමද ඉතින් කාලෙකින් නෙව..

    :love::love:
    ​

    විනාඩියකට මං අරන් අන්තිමට හිටපු රත්තරන් පොන්සියාගේ වෑන් ත්‍රෙඩ් එක බලල වරෙන්කො..
    එතකොට තේරෙයි මම අරුණ නෙමෙයි කියල..
    :lol::lol::lol::lol:

    හිතන්නම ඕනෙනං ඉතිං කමක් නෑ අරුණ කියලම හිතපන්..:D
    ​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    අඩෝ ඒවා දැම්මොත් මං ආයෙම එළකිරි එන්නෑ.. විලි ලැජ්ජ කරන්නෙපා සහෝ.. :(
    අවංකව සහ බොක්කෙන් කියන්නෙ.. :(
    ​

    :lol::lol::lol::lol::lol::lol:

    දනගහපිය වේෂි..

    මම මහ කැ@ මිනිහෙක්

    to be continued

    4.gif
    4.gif
    4.gif
    ​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    විනාඩියකට මං අරන් අන්තිමට හිටපු රත්තරන් පොන්සියාගේ වෑන් ත්‍රෙඩ් එක බලල වරෙන්කො..
    එතකොට තේරෙයි මම අරුණ නෙමෙයි කියල..
    :lol::lol::lol::lol:

    හිතන්නම ඕනෙනං ඉතිං කමක් නෑ අරුණ කියලම හිතපන්..:D
    ​

    අරුණගේ පුසුබ මයි උබ ලග.. උගතෝකෝටික පස්නයක් මේක

    2.gif
    2.gif
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol::lol:

    දනගහපිය වේෂි..

    මම මහ කැ@ මිනිහෙක්

    to be continued

    4.gif
    4.gif
    4.gif
    ​
    :(
    කැරි වැඩ ඕයි..
    හිත රිදුනා.. බය හිතුනා..
    ​

    අඩෝ උබ දවසක් කුශන් එකකට කනක් කිව්ව මතකද?
    එකනම් පට්ට බන් මට තාමත් හිනා ඔයි :lol::lol::lol:
    :oo:​

    ක්‍රැසි බඩියව බයිට් එකට ගන්නද ආවේ බන්? :rolleyes:
    මූ අරුණ වෙන්න බෑ බං.. ඌ මාත් එක්ක ලෝක මලෙන් ඉන්නෙ..:rofl:
    ​
     
    Dec 10, 2014
    241
    9
    0
    අරුණගේ පුසුබ මයි උබ ලග.. උගතෝකෝටික පස්නයක් මේක

    2.gif
    2.gif
    ​

    අර වෑන් ත්‍රෙඩ් එකේ අන්තිම ටික කියවගෙන වර..
    පැහැදිලි වෙයි එක හොදටම...;)
    ​