මෙතන මොකද බන් දැන් වෙන්නේ..
මගේ අද රෑ බයිට් එක පැනල දිව්වා බන්..

ඔව් යකෝ...මූට රිප්ලයි එකක්වත් දාන්න හිතෙන් නෑ විලි සන්ගයක් තියෙන එකෙක්ට....
![]()

අරුණ සහෝ කෝමද ඉතින් කාලෙකින් නෙව..
අහ් උබ මෙහෙටත් අවාද.. එල එල ඔන්න ඔහෙන් වාඩිවෙයන්![]()



ඔව් යකෝ...මූට රිප්ලයි එකක්වත් දාන්න හිතෙන් නෑ විලි සන්ගයක් තියෙන එකෙක්ට....
![]()

සිරාවට බන්. ඔය සුට්ට අයින් කරපන්![]()

මෙතන මොකද බන් දැන් වෙන්නේ..
මගේ අද රෑ බයිට් එක පැනල දිව්වා බන්..
කැරි මිනිස්සු වෙන්නෙ කොහොමද යකෝ තොගෙ තනිකර කොලු සීන් තියෙන්නෙ.. avatar එකක් දැම්මත් කොල්ලෙක් profile picture එකක් දැම්මත් කොල්ලෙක්.. හොද වෙලාවට මගෙ ලග තියනව උබේ ලස්සන පින්තූර ටිකක් ලගදීම මෙගා thread එකකින් expose කරනව..
රෙදි නැතුව වගේ තමයි තොට ආයෙ මේකට පය ගහන්න වෙන්නෙ..
ගොඩා..............................ක් රිදෙයි
![]()


අනේ දුක හිතුනද සුදු ඔයාට

අරු දිව්වා ඔයි..
බොරු කාරය..

අරුණ සහෝ කෝමද ඉතින් කාලෙකින් නෙව..




හරි..
හරි..



අඩෝ ඒවා දැම්මොත් මං ආයෙම එළකිරි එන්නෑ.. විලි ලැජ්ජ කරන්නෙපා සහෝ..
අවංකව සහ බොක්කෙන් කියන්නෙ..






ක්රැසි බඩියව බයිට් එකට ගන්නද ආවේ බන්?![]()



විනාඩියකට මං අරන් අන්තිමට හිටපු රත්තරන් පොන්සියාගේ වෑන් ත්රෙඩ් එක බලල වරෙන්කො..
එතකොට තේරෙයි මම අරුණ නෙමෙයි කියල..
හිතන්නම ඕනෙනං ඉතිං කමක් නෑ අරුණ කියලම හිතපන්..
දනගහපිය වේෂි..
මම මහ කැ@ මිනිහෙක්
to be continued
![]()
![]()

අඩෝ උබ දවසක් කුශන් එකකට කනක් කිව්ව මතකද?
එකනම් පට්ට බන් මට තාමත් හිනා ඔයි![]()
ක්රැසි බඩියව බයිට් එකට ගන්නද ආවේ බන්?![]()

අරුණගේ පුසුබ මයි උබ ලග.. උගතෝකෝටික පස්නයක් මේක
![]()
කැරි වැඩ ඕයි..
හිත රිදුනා.. බය හිතුනා..
මූ අරුණ වෙන්න බෑ බං.. ඌ මාත් එක්ක ලෝක මලෙන් ඉන්නෙ..