වර්තමාන ලාංකික තාරුණ්‍යය Must Watch

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    වර්තමාන ලාංකික තාරුණ්‍යය Must Watch

    මචං උඹත් මමත් හිතනවට වඩා ගොඩාක් අද තාරුණ්‍යය බුද්ධිමත්. හැමෝගෙම ගාව ගොඩාක් හැකියාවන් හැඟීම් තියනවා. ලොකුවට රටේ දේවල් ගැන කතාවෙනවා. රටේ අයුක්තිය අසාධාරණය ගැන අමුතු කෝණයකින් බලනවා. රටේ සැබෑ තත්වය සැබෑ විදියටම දකින පිරිසක් ඉන්නවා. අපි හිතනවට වඩා වැඩි ප්‍රමාණයක්. නමුත් අපේ එවුන්ට ඒවා ඉදිරියට දාන්න බෑ. බය ඇති එවුනුත් ඉන්නවා නැති එවුනුත් ඉන්නවා. රටේ උගතුන්ගෙන් වැඩක් නෑ. උගත්තු අනන්තවත් හිටියත් බුද්ධිය කියන දේ නැත්තම් වැඩක් නෑ. අද මේ රටේ වෙන අසාධාරණ, දූශණ වංචා හැමදේම දැකපු අපි වගේම කොල්ලො තමයි මේ. මේ අය අතරේ ජීවත් වෙන්නෙ උඹ, මම. මේ අය ඇතුලෙ ඉන්නෙ උඹ, මම. මේ පිට වෙන්නේ අපේම හඬ වෙනස් වෙනස් විදියට. මේ මිය යන්නෙ, දඟලන්නේ කෑ ගහන්නේ එක ජීවිතයක් නෙවෙයි. උඹෙත් මගෙත් හඬ. අපේ ජීවිත. මේ කියවන්නෙ ඇත්තක්ද කියලා මේවා බලල පොඩ්ඩක් හිතපල්ලා. බලල ඇති උන් ආයෙත් බලපල්ලා. වෙනස් විදියකට අපේ උන් ගැන හිතපල්ලා.




    නොසිත සිත සිටගත් මඟ
    දෙසිත විහසිත මුව අග
    මසිත විකසිත කුසුම නුඹ ලඟ
    සිසිත නුඹ දන්නවාද
    නුඹෙ නමට පිදෙනා වග....
    රුහිරු වැගිරෙන සටනකට
    පෙරමුණ අරන්
    දැයෙන් ගිලිහෙන
    උරුමයක් සෙව්වේ නුඹයි
    බියෙන් තැතිගත්
    එවුන් සැඟවුන පෙලහරින්
    දියන් නිදහස කියන් මුරගෑවේ නුඹයි
    ගලන් සියොලඟ
    දාහයක් ගිලිහුණු දිනේ
    දැයක් වෙනුවෙන් ජාතියක් ලෙස උනු දිනේ
    නුවන් පියවුණු වීරයින් වැලලුණු බිමේ
    නුඹත් ජීවන වීරයෙක් ඉපදුනු බිමේ......




    ඇත්තටම ලංකාවේ තාරුණ්‍යට හෙටක් තියනවාද?


    default.jpg
     
    Last edited:
    • Like
    Reactions: Troop

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇත්තටම ලංකාවේ තාරුණ්‍යට හෙටක් තියනවාද?

    තියෙනවා..කුඩු බෙදුවොත්,මහින්දගේ පෝස්ටර් ඇලොව්වොත්
    :D
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Thanks

    කොස්තාපල්;17549777 said:
    මේ වීඩියෝ පෝස්ට් කරපු මල්ලිට තෑන්ක්ස්.
    මම මේපාර චන්දෙ දෙන්න තෝර ගෙන තියෙන්නෙ හරිකෙනාට කියල දැන් මට sure.



    2015 -> MS:yes:
    2010 -> MR :confused:
    2005 -> MR :confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඇත්තටම ලංකාවේ තාරුණ්‍යට හෙටක් තියනවාද?

    තියෙනවා..කුඩු බෙදුවොත්,මහින්දගේ පෝස්ටර් ඇලොව්වොත්
    :D

    තියෙනව අර උක්කුන් බෙබිටයි ඉතුරු පකයෝ දෙන්නටයි :yes: