අපි කිව්වෙ කවුද බන්,ගල් බාගෙට බස් එකේ නැගල ගිහින් එන්න බස් නැතිව පාරෙ බුදියගන්න එවුන් මොන පකක් කරන්නද

අදත් හොඳ වෙයිද බං එදා වගේ..?
හොදයි-සිරස එක්ක අපි සටන පටන් ගන්නෙ ජනාධිපති වරනෙන් පස්සෙ.![]()
පුතේ facebook status , elakiri පොස්ට්, බිකියේ පින්තුර කියවල විතරක් දේශපාලනය කතාකරන්න එපා... එතකොට අං තට්ටුව පේනවා...අපි කිව්වෙ කවුද බන්,ගල් බාගෙට බස් එකේ නැගල ගිහින් එන්න බස් නැතිව පාරෙ බුදියගන්න එවුන් මොන පකක් කරන්නද

පුතේ facebook status , elakiri පොස්ට්, බිකියේ පින්තුර කියවල විතරක් දේශපාලනය කතාකරන්න එපා... එතකොට අං තට්ටුව පේනවා...![]()
පලි ගන්නෙ නැ හමුදුරුවනෙ .. අනෙ උකෙ

අපි නම් ගේම දෙනව ඔන්න කියුව ජනාධිපතිවරනෙට කලින්ම්ඇයි බන් උබල එන්නෙ නැත්තෙ ඉතින් ? බයද ? පැරදුනාම ගෙදර යන හැටි තමා බලාගන්න වෙන්නෙහොදයි-සිරස එක්ක අපි සටන පටන් ගන්නෙ ජනාධිපති වරනෙන් පස්සෙ.![]()

සිරස Loversඅපි පලි ගන්නෙ නැ හමුදුරුවනෙ .. අනෙ උකෙ

මේ කියන දේවල් අයින් කරන්න එපා පුතේ...? පැරදුනාම ගෙදර යන හැටි තමා බලාගන්න වෙන්නෙ![]()
සිරස කියන්නේ අමු කොටිය පුතේ... බෝම්බ පුපුටන්න කලින් රෝහලට ගියෙth සිරස පුතේ, ප්රභාකරන් ට මහතා කිව්වෙත් සිරස පුතේ... ඉතින් අපි ජාතියක් වශයෙන් සිරසට විරද්ධව නැගී සිටින්න ඕනේ.. වෙසක් මාසේ වෙසක් පෝය එනකල් දවස්ටික සිරසේ සිරසේ වැඩසටහන් විකාශයෙන් පැය 10යි භක්ති ගීත හා බුදුදහම සම්බන්ධව වැඩසටහන්වලට දෙන්නේ.. හැබැයි නත්තලට.... දෙසැම්බර් මාසේ 01 වන දින සිට 25 තෙක් සිරසේ news කියන්නේ නත්තල් ගස් හා හිමවලින් නැහැවී අත්තල් සියා සමගයි පුතේ... දෙසැම්බර් මස 01 සිට 25 දක්වා කාලය තුල නත්තල වෙනුවෙන් වැඩසටහන් කාලය පැය 56ක් ලබාදීලා හිනාව පුතේ.. උඹල දන්නේ කව්රුහරි දන status එකයි කවුරුහරි දන බුකියේ ෆොටෝ එකෙයි කියන දේ විතරයි..ඒවා බලාගෙන ගොන් කතා කියනවා... තවත් සිරසටම පුකදියන්..![]()
කවුද ගෙදර යන්නෙ කියල දැක්කනෙ අනුරාධපුර රැලියෙන්ම ආයෙ කතා කරන්ඩ එපා.ඇයි බන් උබල එන්නෙ නැත්තෙ ඉතින් ? බයද ? පැරදුනාම ගෙදර යන හැටි තමා බලාගන්න වෙන්නෙ![]()

ආණ්ඩුව නම් කිව්වෙ ලක්ශ 5 ක් ආවා කියලා මුළු දිස්ත්රික්කයෙම් ධන්ද ගිය පාර තිබ්බෙ හාර ලක්ශ පනස් දාහයි. හෙණ ගහන වැඩ බන්. කොල්ලොන්ට ඕ ලෙව්ල් ලියන්නවත් නෑ රජාගෙ බල තණ්හාව හින්දාකවුද ගෙදර යන්නෙ කියල දැක්කනෙ අනුරාධපුර රැලියෙන්ම ආයෙ කතා කරන්ඩ එපා.![]()
අපි පලිගන්නෑ හාමුදුරුවනේ කියන්නලර නපුංසක රනිල් වගේ නැට්ට පාත් කරගෙන ඉන්නව කියන එක නෙමේ. පලිගන්නෑ රට පාවාදුන්නු දේශද්රෝහීන්ට විරුද්දව නීතිය ක්රියාත්මක කරනව.