අද match එක බලන්න

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,450
    113
    https://dilshan.net/services/
    dilshan.net
    England team එකේ Harry Kane ඉන්නවා
    Norway team එකේ Haaland ඉන්නවා

    දැනට ඉන්න හොදම striker ල දෙන්නා
    තනියෙන් match එකක් අනිත් පැත්ත ගහන්න පුළුවන් දෙන්නටම

    අද match එක miss කරගන්න එපා!
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,450
    113
    https://dilshan.net/services/
    dilshan.net
    Eng ගැහුවා ඩස්පයන්ට නම් හොදි නැතිවෙන්න cricket වල .

    හැබයි football එක කනවා . :rofl:



    Harry Kane එක්ක sure කරන්න බැහැ බං
    Haaland එක්ක ත් එච්චර තමයි

    මොකා දුන්නත් අද match එක බලන් ඉන්න පුළුවන් එකක් වෙයි

    Spain Belgium වගේ boring නැතුව

    Eng ගැහුවා ඩස්පයන්ට නම් හොදි නැතිවෙන්න cricket වල .

    හැබයි football එක කනවා . :rofl:



    ක්‍රිකට් නම් දැන් බලන්න බැහැ.. ඉන්දියන් කාරයො ක්‍රිකට් දූෂණය කරලා ඉවරයි

    මම දැන් match බලන්නේ නෑ..

    ඉස්සර clips නම් බලනවා ආසවට
    ------ Post added on Jul 11, 2026 at 10:40 PM