අද සටන

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Sajith%20Premadasa_3.jpg
    4506971840_3eaf7b3b38.jpg
    Minister_photo.jpg
    Wasantha.jpg
    bccc88310d25d82d4dfa87d100345bd2.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි-සිරස එක්ක අපි සටන පටන් ගන්නෙ ජනාධිපති වරනෙන් පස්සෙ.:cool::cool:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි කිව්වෙ කවුද බන්,ගල් බාගෙට බස් එකේ නැගල ගිහින් එන්න බස් නැතිව පාරෙ බුදියගන්න එවුන් මොන පකක් කරන්නද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි කිව්වෙ කවුද බන්,ගල් බාගෙට බස් එකේ නැගල ගිහින් එන්න බස් නැතිව පාරෙ බුදියගන්න එවුන් මොන පකක් කරන්නද
    අදත් හොඳ වෙයිද බං එදා වගේ..? :oo:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අදත් හොඳ වෙයිද බං එදා වගේ..? :oo:

    ඔය උඩින් කියල තියෙන්නෙ බලාගන්නෙ ජනාධිපතිවරනය ඉවර උනැයින් පස්සෙ කියල
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හොදයි-සිරස එක්ක අපි සටන පටන් ගන්නෙ ජනාධිපති වරනෙන් පස්සෙ.:cool::cool:

    අපි පලි ගන්නෙ නැ හමුදුරුවනෙ .. අනෙ උකෙ
     
    Feb 3, 2014
    860
    125
    0
    අපි කිව්වෙ කවුද බන්,ගල් බාගෙට බස් එකේ නැගල ගිහින් එන්න බස් නැතිව පාරෙ බුදියගන්න එවුන් මොන පකක් කරන්නද
    පුතේ facebook status , elakiri පොස්ට්, බිකියේ පින්තුර කියවල විතරක් දේශපාලනය කතාකරන්න එපා... එතකොට අං තට්ටුව පේනවා...:yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හොදයි-සිරස එක්ක අපි සටන පටන් ගන්නෙ ජනාධිපති වරනෙන් පස්සෙ.:cool::cool:
    ඇයි බන් උබල එන්නෙ නැත්තෙ ඉතින් ? බයද ? පැරදුනාම ගෙදර යන හැටි තමා බලාගන්න වෙන්නෙ :lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    අපි පලි ගන්නෙ නැ හමුදුරුවනෙ .. අනෙ උකෙ
    සිරස Lovers
    සිරස කියන්නේ අමු කොටිය පුතේ... බෝම්බ පුපුරන්න කලින් රෝහලට ගියෙත් සිරස පුතේ, ප්‍රභාකරන් ට මහතා කිව්වෙත් සිරස පුතේ... ඉතින් අපි ජාතියක් වශයෙන් සිරසට විරද්ධව නැගී සිටින්න ඕනේ.. වෙසක් මාසේ වෙසක් පෝය එනකල් දවස්ටික සිරසේ සිරසේ වැඩසටහන් විකාශයෙන් පැය 10යි භක්ති ගීත හා බුදුදහම සම්බන්ධව වැඩසටහන්වලට දෙන්නේ.. හැබැයි නත්තලට.... දෙසැම්බර් මාසේ 01 වන දින සිට 25 තෙක් සිරසේ news කියන්නේ නත්තල් ගස් හා හිමවලින් නැහැවී නත්තල් සියා සමගයි පුතේ... දෙසැම්බර් මස 01 සිට 25 දක්වා කාලය තුල නත්තල වෙනුවෙන් සිරසවැඩසටහන් කාලය පැය 56ක් ලබාදීලා තියෙනව පුතේ.. උඹල දන්නේ කව්රුහරි දන status එකයි කවුරුහරි දන බුකියේ ෆොටෝ එකෙයි කියන දේ විතරයි..ඒවා බලාගෙන ගොන් කතා කියනවා... තවත් සිරසටම පුකදියන්.. :yes:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සිරස කියන්නේ අමු කොටිය පුතේ... බෝම්බ පුපුටන්න කලින් රෝහලට ගියෙth සිරස පුතේ, ප්‍රභාකරන් ට මහතා කිව්වෙත් සිරස පුතේ... ඉතින් අපි ජාතියක් වශයෙන් සිරසට විරද්ධව නැගී සිටින්න ඕනේ.. වෙසක් මාසේ වෙසක් පෝය එනකල් දවස්ටික සිරසේ සිරසේ වැඩසටහන් විකාශයෙන් පැය 10යි භක්ති ගීත හා බුදුදහම සම්බන්ධව වැඩසටහන්වලට දෙන්නේ.. හැබැයි නත්තලට.... දෙසැම්බර් මාසේ 01 වන දින සිට 25 තෙක් සිරසේ news කියන්නේ නත්තල් ගස් හා හිමවලින් නැහැවී අත්තල් සියා සමගයි පුතේ... දෙසැම්බර් මස 01 සිට 25 දක්වා කාලය තුල නත්තල වෙනුවෙන් වැඩසටහන් කාලය පැය 56ක් ලබාදීලා හිනාව පුතේ.. උඹල දන්නේ කව්රුහරි දන status එකයි කවුරුහරි දන බුකියේ ෆොටෝ එකෙයි කියන දේ විතරයි..ඒවා බලාගෙන ගොන් කතා කියනවා... තවත් සිරසටම පුකදියන්.. :yes:

    ethakota ITN balannada kiyanne?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් උබල එන්නෙ නැත්තෙ ඉතින් ? බයද ? පැරදුනාම ගෙදර යන හැටි තමා බලාගන්න වෙන්නෙ :lol:
    කවුද ගෙදර යන්නෙ කියල දැක්කනෙ අනුරාධපුර රැලියෙන්ම ආයෙ කතා කරන්ඩ එපා. :P
     
    Nov 24, 2014
    789
    64
    0
    අපි පලිගන්නෑ හාමුදුරුවනේ කියන්නලර නපුංසක රනිල් වගේ නැට්ට පාත් කරගෙන ඉන්නව කියන එක නෙමේ. පලිගන්නෑ රට පාවාදුන්නු දේශද්රෝහීන්ට විරුද්දව නීතිය ක්රියාත්මක කරනව.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කවුද ගෙදර යන්නෙ කියල දැක්කනෙ අනුරාධපුර රැලියෙන්ම ආයෙ කතා කරන්ඩ එපා. :P
    ආණ්ඩුව නම් කිව්වෙ ලක්ශ 5 ක් ආවා කියලා මුළු දිස්ත්‍රික්කයෙම් ධන්ද ගිය පාර තිබ්බෙ හාර ලක්ශ පනස් දාහයි. හෙණ ගහන වැඩ බන්. කොල්ලොන්ට ඕ ලෙව්ල් ලියන්නවත් නෑ රජාගෙ බල තණ්හාව හින්දා
    මාතර සුදු වැල්ලෙ එකට නම් බස් දාලා තිබ්බෙ නැ සෙනග දහයක් වත් නෑ ඒකෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපි පලිගන්නෑ හාමුදුරුවනේ කියන්නලර නපුංසක රනිල් වගේ නැට්ට පාත් කරගෙන ඉන්නව කියන එක නෙමේ. පලිගන්නෑ රට පාවාදුන්නු දේශද්රෝහීන්ට විරුද්දව නීතිය ක්රියාත්මක කරනව.

    kawda machan rata pawala dunne?