එත් කලිනුත් open කරන්න ගිහින් තමයි මහේල තිබුන form එකත් නැති කරගත්තේ. ටීම් එකෙන් එලියට වැටෙන්න ඔන්නමෙන්න තිබිල තමයි යන්තම් t20 worlcup එකේ අන්තිම මැච් එක ගොඩදාල දීල මහේලත් ගොඩ ආවේ. තිරිමන්නත් open කරන්න ගිහින් වැටුන අමාරුව අපි දක්කන්නේ .ටීම් එකෙන් එලියට යන්නත් උනා. worlcup එකක් අතලග තියාගෙන අයෙත් ඒ වලේම වැටෙන්න නම් හදන්නේ ලොකු ප්රශ්නයක් වෙයි ලංකාවට.මහේල ඕනේ මැදපෙළ ගහන්න මොකද මහේලට පුළුවන් singles වලින් විතරක් ලොකු ඉනිමක් ගහන්න. open කරන්න ඕනේ කලින් එක කරලා successful කෙනෙක්. එකයි චන්දිමාල් හරි තරංග හරි open කරන්න ඕනේ. තරංග from එකේ නැති හින්ද චන්දිමාල් විතරයි ඉතිරිවෙලා ඉන්නේ. එත් අපි අමතක කරන්න හොද නැහැ තරංගගේ average එක තවම 34යි කියල. මහේලගේ average එකත් එකමයි.අපිට experiment කරන්න ඉතුරු වෙලා ඉන්නේ චන්දිමාල් විතරයි දැනට open position එකේ
pissuda bn kawda kiynne mahela single dala gahana eka kiyala.
mahela normal bat karadddi SR eka 100 ta lan wenna thiyan gahanne.
mahelata middle order ekata wada opening karana ekamai hoda.
apo tharanga

oka issara sana ekka form eke idan keliyata dn e wage kelinna oota ba....
eetath oo play karaddi match ekama epa wenwa.
oo maha kada haliyak wage play karanne.
match 10k play kaarla 11 weni eke gahanwa.wadak nane bn itn.
mee kale hadichcha hodama batek thama thirimanna.
thawa chance eddi oo hodata hadei aniwa

bt oota opening nm ba....
chandimalta komath sanga giyata passe keep karanna hambenwa.dn nm uge place eka 100% sure na.eth oo gana SLCB eka sahena hopes thiyan innawa.
WC eka atha laga nisa hodama solution eka wenne mahela thama.
dakkane itn CB eke un inna hama ekawama opening karanna dala baluwa.eth hari giye na
mahelage avg ekai ara gon thakatheeru tharangage avg ekai compare karanna nm ubata pissu wenna one

mahelage 10% wath na tharanga bn....
pressure handle karaddi mahela balls 50ta 55k gahai.
tharanga 10 balls 0 walata out wei

bt mona unath samahara wita WC eken passe katiya ain unama tharangata chance ekak ei.
habai oota exp thibbata talent madi.hodatama bahala.