Sangakkara politics walata ennada bn yanne???

Dec 10, 2014
241
9
0
අපේ ලොක්ක එක්ක එකතුවුනොත් නං ඉතිං මිනිහට ගමනක් තියෙයි..
නැත්තං නං මන් හිතන්නේ නෑ...
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,791
    12,693
    113
    Mahanuwara
    Dec 10, 2014
    241
    9
    0

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,791
    12,693
    113
    Mahanuwara
    මොන මන්ද විකාරයක් ද බං ඒ කිව්වේ..උබ මදුරුවෙක්වත් මරන්නේ නැද්ද ඒ කියන්නේ...:rofl:

    :no: නැ මම මරන්නෙ නැ,කිසිම ප්‍රණියෙක් මම දැනුවත්ව මගේ අතින් මැරිලා නැ,මදුරුවෝ මරන්නෙ නැ,එහෙම මරන්න එපා කියලා අම්මා පොඩි කාලේ ඉඳන්ම පුරුදු කලා.....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    අපේ ලොක්ක එක්ක එකතුවුනොත් නං ඉතිං මිනිහට ගමනක් තියෙයි..
    නැත්තං නං මන් හිතන්නේ නෑ...

    Yako sanga hodata igena gaththu kenek.. Man nam hithan na maha rajaage 8 ta pass nathi set ekat sanga join wei keala.
    :eek::eek::eek::rofl::rofl::rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    uu aawa kiyala amuthuwen hambena deyak na bn..... uuth aathal ekak gai ehen meheta mehen eheta jump ekak dada.....
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොන මන්ද විකාරයක් ද බං ඒ කිව්වේ..උබ මදුරුවෙක්වත් මරන්නේ නැද්ද ඒ කියන්නේ...:rofl:

    උඹට හොඳ දැනීමක්, තාර්කිකබවක් තියෙනව ඌ කිවුව දේ ගැන.:rofl:
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    thopila wage eun thama media wala idan minissunta mada gahanne :angry::angry::angry: gon athal ganna epa yako. sangakkara kawadawath politics walata enne ne.