බැසිල් අතුරුදහන්..!
හදිසියේම බැසිල් රාජපක්ෂ අතුරුදහන් වී ඇතැයි අරලියගහ මැදුරේ ආරංචි මාර්ග පවසයි.
පරාජයේ සොහොන් ලකුණු සමග කිව්වා නාහන අඳ බාලයන්ගේ මළ ගන්ධය දැනෙනවාත් සමග බැසිල් අතුරුදහන් වී ඇත.
ජනාධිපතිවරණයේ ඉදිරිපෙල කාර්යභාරය ඉටු කළ බැසිල්ගෙන් එම වගකීම් රැසක් පසුගිය කාලයේ ඉවත් කරන ලද බව අප පෙරදී වාර්තා කෙළේය. ප්‍රචාරක කටයුතු ඔහුගෙන් ඉවත් කර රාජපක්ෂ පුත්‍රයන් විසින් බාර ගන්නා ලදී. ඒ පිලිබඳ කලකිරීමකින් සිටි බැසිල්ව දැඩි කලකිරීමකට පත් කරන ලද්දේ පසුගියදා තිස්ස අත්තනායකට සෞඛ්‍ය ඇමැති ධූරය දීමය.
තිස්ස අත්තනායකට සෞඛ්‍ය ඇමැති ධූරය නොදී වෙනත් ඇමැති ධූරයක් දෙන්නට යන බවත් එය නොතකා ඔහු සෞඛ්‍ය ඇමැති ධූරයම ඉල්ලා සිටින බවත් එම සාකච්ඡාවල සිටියේ මහින්ද සහ පුතුන් පමණක් බවත් එම සාකච්ඡා පැවැත්වෙද්දීම හෙළිදරව් විය.
කෙසේ වෙතත් අවසානයේ මහින්ද සහ පුතුන් විසින් තිස්ස අත්තනායකට සෞඛ්‍ය ඇමැති ධූරය පිදුවේය. එ් පිලිබඳ බැසිල් රාජපක්ෂ දැඩි සේ කම්පා වූ අතර ඔහු තම ලඟම මිතුරන්ට කියා සිටියේ “මම යන්න හදන ශ්‍රී ලංකා කාරයන්ගේ ගෙවල් වලට මහ රෑ බඩගාමින් ඔවුන් නතර කර ගන්න හදද්දී මේ ගොල්ලන් ඔවුන්ට යන්න වැඩ සලස්සනවා“ කියාය.
සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩී යෑමේ ප්‍රධාන හේතුවක් වූයේ පැරණි සහ කැපවීමෙන් වැඩ කළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, ශ්‍රීලනිප මහජන නියෝජිතයන් පසෙකට ලා එජාපයෙන් පැන්න එවුන්ට වැඩි සැලකිලි, වැඩි තනතුරු පිදීමය. එය කලක් තිස්සේ පක්ෂය තුල පැසව පැසවා තිබිණ. පිටින් ආ එවුන් එතනෝල් ගෙන්වද්දී, කුඩු ගෙන්වද්දී, මහජනතාවගෙන් ගුටි කෑවේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයා ය. පිටින් ආ එවුන් ස්කාගාර දුසිම් ගණන් හදමින් වයින් ස්ටෝර්ස් සියයකට ආසන්න ප්‍රමාණයක් විවෘත කරද්දී මහජනතාවගෙන් ගුටි කෑවේ මතට තිත යැයි මහජනතාවට දෙසා බෑ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයාය.
මේ වන් හේතු මත පක්ෂයේ නිර්මාතෘවරුන් වන බණ්ඩාරනායකලාද පක්ෂයේ කීර්තිමත් මහ ලේකම්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් ආණ්ඩුවෙන් වෙන්ව විපක්ෂයට ගොස් තිබියදී අලුතින්ම ආ තිස්ස අත්තනායක වැන්නෙක්ට සෞඛ්‍ය ඇමැති ධූරය දීම ගැන බැසිල් සැලකුවේ රෝගයේ ප්‍රධාන සාධකය දැන දැනම පක්ෂය තව තවත් රෝගයට බිලිදීමක් ලෙසය.
නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති මෙන්ම ශ්‍රීලනිප පැරැන්නෙක් වූ ලලිත් දිසානායක මෛත්‍රී ගේ ඉවත් වීමෙන් පසු වැඩ බලන සෞඛ්‍ය ඇමැති ලෙස පත් කර තිබියදී ඔහුට එම ඇමැති ධූරය නොදී ‘මධ්‍යම පළාත් සංවර්ධන ඇමැති‘ නම් පළාත් සභා ඇමැති ධූරයක් වැනි වැදගැම්මකට නැති ඇමැති ධූරයක වසර දෙකක් වැනි සුලු කාලයක සිටියා මිස ජාතික මට්ටමේ වගකිව යුතු ඇමැති ධූරයක් කිසිදා ඉටු කර නැති තිස්ස අත්තනායක වැනි පෙන්දෙකුට සෞඛ්‍ය ඇමැති ධූරය දීම ගැන බැසිල් රාජපක්ෂ තදින්ම කම්පා වී සිටියේ ය.
බැසිල් අවසානයේ මහින්දගේ පවුලට කියා සිටියේ “තිස්සට සෞඛ්‍ය ඇමැති ධූරය දුන්නා නම් පක්ෂය දාලා යන්න හදන අය නවත්තා ගන්නැයි මට නැවත කියන්න එපා“ යනුවෙනි.
දැන් බැසිල් රාජපක්ෂ අතුරුදහන් වී ඇත.

Code:
http://www.gossiplankapolitical.com/2014/12/basil_14.html