Sydney ප්‍රාණ ඇපකරුවන්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Sydney ප්‍රාණ ඇපකරුවන්

    Sydney Lindt Chocolate Cafe එක ඇතුලේ ප්‍රාණඇපකරුවන් අරගෙන :shocked: . ප්‍රාණ ඇපකරුවන් ට ISIS කොඩිය ප්‍රදර්ශනය කරන්න දීලාලු. Sydney වේලාවෙන් 10 am විතර තමයි මේ සිද්ධිය යන්නේ :angry:

    http://www.smh.com.au/nsw/lindt-cho...a-in-martin-place-sydney-20141215-1278cx.html





     
    Last edited:
    • Like
    Reactions: chathu05

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    පනහක් විතර ඇතුලේ ලු :shocked: . පැය තුනක් තිස්සේ මේ වැඩේ යනවලු
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල මගුලක්නේ..:shocked:

    නොදකින් විතරක් මේ හැතිකරේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    මං හිතන්නේ ඕස්ට්‍රේලියාවේ ඔකුං නටන්න ගන්නනවා කියල දැන් කාලෙක ඉඳන් අනතුරු අඟවුව
    ඔස්ට්‍රේලියාව කවදාහරි ඉවර කරන්නේ හම්බයෝ සහ චීන්නු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    චීන්නු කවදාවත් ත්‍රස්තවාදී වැඩ කරන්නේ නෑනේ බං, උන් ගේම දෙන්නේ යටින් හෙමිහිට :yes:

    ඔව් බං මම කියන්නේ හම්බයෝ ටෙරර් ගෘප් වලින් ගේම දෙනව. චින්නු යටින් ගේම දෙනව. ඕස්ට්‍රේලියාවේ දැන් චීන ගේම් යනවලු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    යුරෝපේ, ඉන්දියාව, ලංකාව ළඟදීම බලාපොරොත්තු වන්න
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    r48_0_573_349_w370_h246_fmax.jpg
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    යුරෝපේ, ඉන්දියාව, ලංකාව ළඟදීම බලාපොරොත්තු වන්න

    Things happen.

    But they do not give it to the media.

    Because it will make a public outcry against perpetrators.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    :yes:
    shahada is an Islamic creed declaring belief in the oneness of God and the acceptance of Muhammad as God's prophet.

    Exactly :yes::yes:

    That is why this hasn't been credited to any terrorist groups yet :P:P

    If this person is real isil .......

    Then so sorry for the hostages :(:(