මචන්ල. මොකක් හරි ක්රමයක් කියනවද paypal එකේ තියන සල්ලි bank එකට ගෙන්න ගන්න. 
paypal එක commercial debit card එකට verify කරලා තියෙන්නේ.
මන් ලග HNB card එකකුත් තියනවා,
ලොකු උදව්වක් බන් මහන්සියෙන් හම්බකරපු සල්ලි

paypal එක commercial debit card එකට verify කරලා තියෙන්නේ.
මන් ලග HNB card එකකුත් තියනවා,

ලොකු උදව්වක් බන් මහන්සියෙන් හම්බකරපු සල්ලි

thx 4 the bmp 