freelancing, online work කරන අයට මේ ඇප් එක සුපිරි.
USD / EURO එක්ක වැඩ කරන freelancers ට මේක මාර useful. දැනට මම USA client කෙනෙක්ගෙන් payment එක kelinma මේ app එකට ගන්නේ අරගෙන spend කරන්නෙත් මේ app එකෙන්මයි, virtual card එක apple wallet එකට add කරලා payments කරන්න පුළුවන් නිසා මාර ලේසි. 
USA clientලට direct මේකෙන් හම්බ වෙන USA bank account (via ACH ) එකට direct payment කරන්න පුළුවන් මන් කරපු payment වගයක් පහල තියෙනව බලන්න හොද rate එකකුත් හම්බ උන USD to LKR, පෙරේද Stafford Motors එකට payment එකක් කරා පලවෙනි පාරට එච්චර ලොකු ගානක් pay කරේ, USD to LKR rate එක 299.45 න් හම්බ උනා
Website - https://maash.io/
https://support.maash.io/hc/en-us

anyway good luck!