නිල වශයෙන් දැනුම් දීමයි - +8

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    නිල වශයෙන් දැනුම් දීමයි - +8

    මාගේ රෙප් පවරය 8 ක් වී ඇති බව මෙයින් දැනුම් දෙමි :yes: :yes: මහත් සතුටෙන් 8 පාරවල් ගැසීමට කැමැත්තෙන්ද සිටිමි :D

    ගැහුවොත් අපිත් ගහනවා :D
     
    Last edited:

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Jaya wewaa yaalu....




    0002075C.gif


     
    • Like
    Reactions: sakila kavindu

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට කලින් රෙප් දීලා.. සුභ පැතුම් සනා..

    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    උඹට කලින් රෙප් දීලා.. සුභ පැතුම් සනා..

    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    තෑන්ක්ස් බඩී අයියේ :) ඔය අර නර්ස් නෝනස් ගැන් නේද කියන්නෙ ? ;) :love: