A Rare Pre Stamped Envelope [Ceylon]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අද මට මෙක අහම්බෙන් හම්බවුනේ,මම දැක්කෙත් අදයි,පැරණි පොත් වගයක් බලනකොට,පොතක් ඇතුලේ තිබිලා ගැලවිලා වැ‍ටුනා මේ කැල්ල :D මා ලඟ ඔන තරම් පැරණි මුද්දර තියනවා,එකතු කරන අය ලඟත් ඇති එත් මෙහෙම Pre Stamped එකක් ලොවෙත් හොයාගන්න අමාරුයි,මෙකට හොඳ වටිනාකමක් තියන බව අන්තර්ජාලය පොඩ්ඩක් හොයලා බැලුවාම මට තෙරුනා,මේ මුද්දරයේ ඉන්නෙ පස් වැනි ජොර්ජ් රජ්ජුරුවෝ (1865-1936)

    පැරණි දෙවල් ඔය නිකන් ඉන්න වෙලාවට බලන්න කැමති අයට බලන්නයි දැම්මෙ :cool:

    picture.php

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    011flyD පැරණි රදල පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට නෑදෑ වෙනවා කියලා රට්ටු කියනව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    011flyD පැරණි රදල පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට නෑදෑ වෙනවා කියලා රට්ටු කියනව.

    :lol: අනේ කවුද ඔයාට මුසා බස් කිවේ...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබ නුවරනෙ බන් ඉන්නෙ ඉතින් ඔහේ නොගැවිච්ච අය නැහැ.එක නෙමෙයි ඔහේ මිනිස්සුන්ගෙ මනාපෙ කාටද මචන්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    උබ නුවරනෙ බන් ඉන්නෙ ඉතින් ඔහේ නොගැවිච්ච අය නැහැ.එක නෙමෙයි ඔහේ මිනිස්සුන්ගෙ මනාපෙ කාටද මචන්

    වටේ පිටෙ අය නම් මෛත්‍රි මහත්තයට සහෝ,මමත් ජනාධිපතිතුමාට පක්ෂ නැ,එත් මෛත්‍රි දිනයිද කියන එකයි මට තියන සැකය :confused:,මේ පාරත් ජනාධිපති අවොත් රට එ පවුලට සින්න වෙනවා......
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    වටේ පිටෙ අය නම් මෛත්‍රි මහත්තයට සහෝ,මමත් ජනාධිපතිතුමාට පක්ෂ නැ,එත් මෛත්‍රි දිනයිද කියන එකයි මට තියන සැකය :confused:,මේ පාරත් ජනාධිපති අවොත් රට එ පවුලට සින්න වෙනවා......

    :yes::sorry:PM eka balanna