අද මට මෙක අහම්බෙන් හම්බවුනේ,මම දැක්කෙත් අදයි,පැරණි පොත් වගයක් බලනකොට,පොතක් ඇතුලේ තිබිලා ගැලවිලා වැටුනා මේ කැල්ල
මා ලඟ ඔන තරම් පැරණි මුද්දර තියනවා,එකතු කරන අය ලඟත් ඇති එත් මෙහෙම Pre Stamped එකක් ලොවෙත් හොයාගන්න අමාරුයි,මෙකට හොඳ වටිනාකමක් තියන බව අන්තර්ජාලය පොඩ්ඩක් හොයලා බැලුවාම මට තෙරුනා,මේ මුද්දරයේ ඉන්නෙ පස් වැනි ජොර්ජ් රජ්ජුරුවෝ (1865-1936)
පැරණි දෙවල් ඔය නිකන් ඉන්න වෙලාවට බලන්න කැමති අයට බලන්නයි දැම්මෙ
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
මා ලඟ ඔන තරම් පැරණි මුද්දර තියනවා,එකතු කරන අය ලඟත් ඇති එත් මෙහෙම Pre Stamped එකක් ලොවෙත් හොයාගන්න අමාරුයි,මෙකට හොඳ වටිනාකමක් තියන බව අන්තර්ජාලය පොඩ්ඩක් හොයලා බැලුවාම මට තෙරුනා,මේ මුද්දරයේ ඉන්නෙ පස් වැනි ජොර්ජ් රජ්ජුරුවෝ (1865-1936)පැරණි දෙවල් ඔය නිකන් ඉන්න වෙලාවට බලන්න කැමති අයට බලන්නයි දැම්මෙ

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

parana latta patta godak udama ipadunu ekek mama
අනේ කවුද ඔයාට මුසා බස් කිවේ...
,මේ පාරත් ජනාධිපති අවොත් රට එ පවුලට සින්න වෙනවා......
PM eka balanna
Ela