CSN_ඇත්ත_නැත්ත..

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰


    10857874_663535937097000_4279570686405234374_n.jpg


    • මොකක්ද?

    260/12, ටොරිංටන් මාවත, කොළඹ 05 ලිපිනය යටතේ සමාගමක් ලෙස 2011 පෙබරවාරි 10 දින කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (CSN) ලියාපදිංචි කරන ලදි.
    2011 මාර්තු 07 දින Prime TV හි විකාශන සංඛ්යාත තමන්ට පවරා ගමින් තම විකාශන කටයුතු ආරම්භ කරන ලදි.
    ඒ වෙනුවෙන් උත්සවයක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වුණු අතර ඊට යෝශිත රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්ය මහින්දානද අලුත්ගමගේ සහභාගි විය.


    • කාගෙද?

    මුල් කාලයේදී CSN නාලිකාව ජනපති පවුලට අයත් බව පිළි නොගත් නමුත් 2012 ජූනි හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට CSN නාලිකාව ජනපති පුතුන් වන යෝශිත රාජපක්ෂට හා නාමල් රාජපක්ෂට අයත් බව පිළිගැනීමට සිදු විය.


    • මොනවද කරන්නේ?

    ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රියත්වයේ ඉහළින්ම පවතින ක්‍රීඩාව වන අතර එහි විකාශන අයිතිය ලබාගැනීම මූල්ය උත්පාදක ආයෝජනයකි.
    2011 ලෝක කුසලාන විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඩොලර් මිලියන 1.1ක් (රු 143,000,000) ක් ආයෝජනය කළ අතර වෙළඳ දැන්වීම් ප්‍රචාරය හරහා ඔවුන්ට ඩොලර් මිලියන 4.3ක් (රු 553,000,000) උපයාගැනීමට හැකිවිය.

    විකාශන රෙගුලාසි වලට අනුව අන්තර්ජාතික ක්‍රිකට් තරඟ වල විකාශන අයිතිය රාජ්ය මාධ්ය ආයතන වලට පමණක් හිමි විය යුතුය. ඒ අනුව 1996 සිට (එක් වසරක් හැරුණුකොට) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එම අවස්ථාව හිමි විය.

    නමුත් 2011 දී කැබිනට් හදිසි තීරණයක් මත විකාශන රෙගුලාසි සංශෝධනය කළ අතර ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා තරඟ විකාශන අයිතිය රාජ්ය නාලිකා වලට හෝ ක්‍රීඩා නාලිකා වලට ලබාගත හැකිය ලෙස සංශෝධනය විය.
    පුදුම සහගත ලෙසින් මෙතෙක් ක්‍රිකට් විකාශන අයිතිය තිබූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එම වසරේ ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් ඉල්ලුම් නොකළ අතර එහි අයිතිය එම වසරේ අලුතෙන් ආරම්භ කළ කාල්ටන් ක්‍රීඩා නාලිකාවට හිමි විය.
    එය එතනින් නොනැවතුනු අතර 2011 දීම ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් හි හා පාකිස්ථානු-ශ්‍රීලංකා එමිර් රාජ්ය සංචාරයේ අයිතියද එම නාලිකාවට හිමි විය.

    එයින්ද නොනැවතී 2012 මැයි මස CSN ආයතනයට ඉදිරි වසර 03 සඳහා විකාශන අයිතිය හිමි විය (2012-2015).
    එහිද පුදුම සහගත කරුණු කීපයක්ම ඇත. ගණනය කිරීම් අනුව එම වසර තුන සඳහා විකාශන අයිතියේ අවම වටිනාකම රු 3,000,000,000 කි (රු. මි. 3000)
    නමුත් CSN එය ලබාගෙන තිබුනේ රු මි. 125ක මුදලකටය. එනම් එහි අවම වටිනාකමින් 24 ගුණයක් පමන අඩු මුදලකටය.
    දෙවන පුදුම සහගත කාරණාව නම් ඔවුන් එය නිතරඟයෙන් ලබා ගැනීමයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙවරද ඒ සඳහා ඉදිරිපත් නොවීය.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :(ඒකෙනුත් හොරා කනවා..මොන නැකතකට ඉපදුණ කරුමක්කාර කාලකන්ණි පවුලක්ද මන්දා..හොරා කනවා ඉවරයක් නෑ..



    10526007_759663394115534_5407855135627154000_n.jpg
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ජාතිකේ මැච් පෙන්නනවා නම් ලාභය රජයට ඒ කියන්නෙ ආයි අපිට. මිනිස්සුන්ට සහන දෙන්න ආයි ඒ සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වෙනුවට මේ වේසිගෙ පුතාලා ටික අපේ සල්ලි ලැජ්ජාවක් නැතුව සාක්කුවෙ දාගන්නවා. බඩම පලයං හොර රජාට
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    ඒකෙනුත් හොරා කනවා..මොන නැකතකට ඉපදුණ කරුමක්කාර කාලකන්ණි පවුලක්ද මන්දා..හොරා කනවා ඉවරයක් නෑ..
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    :(ඒකෙනුත් හොරා කනවා..මොන නැකතකට ඉපදුණ කරුමක්කාර කාලකන්ණි පවුලක්ද මන්දා..හොරා කනවා ඉවරයක් නෑ..


    කියල වැඩක් නැ බන්
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind




    යෝශිතගේ කෙල්ල Yasara Abeynayake CSN චැනල් එකේ CEO එත් අයිතිය යසරාගේ වගේ තමයි මහින්ද පුත්තු තමයි රන් කරන්නේ .....
    මුලින් සියතේ තමයි Yasara වැඩ කලේ උපන් ලපේ කෙස් එකත් එක්ක CSN පටන්ගත්තා යසාරගේ අවශ්‍ය තාවයට යශාරා සතුටු කරන්න තමයි CSN පටන්ගත්තේ දැන් කෙල්ලට බුට් CSN අබ සරණයි ..

    උපන් ලපයක් තියෙන බව පැවසු කිඩකයා ජිවිතයෙන් වන්දි ගෙවයි .....
     
    Last edited:

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    මරා තොටනම් චන්දෙ දෙන්නේ නැ.. හෙනම ගහපිය වල් බල්ලා... තුක් විතරක්...
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰




    යෝශිතගේ කෙල්ල Yasara Abeynayake CSN චැනල් එකේ CEO එත් අයිතිය යසරාගේ වගේ තමයි මහින්ද පුත්තු තමයි රන් කරන්නේ .....
    මුලින් සියතේ තමයි Yasara වැඩ කලේ උපන් ලපේ කෙස් එකත් එක්ක CSN පටන්ගත්තා යසාරගේ අවශ්‍ය තාවයට යශාරා සතුටු කරන්න තමයි CSN පටන්ගත්තේ දැන් කෙල්ලට බුට් CSN අබ සරණයි ..

    උපන් ලපයක් තියෙන බව පැවසු කිඩකයා ජිවිතයෙන් වන්දි ගෙවයි .....

    :yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    දැන් උම්බ කියන්නෙ රාජපක්ශ වරු ටීවී චැනල් එකක් කරන එකත් වැරදියි කියලද මයිත්රීගෙ කටු ලොවින බල්ලෝ ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔන්න එකෙක් නම් බුරාගෙන ආවා...
    තව කියක් එයිද... :D


    ඉජු ඉජු......
    :D
     

    Santa_Baby

    Member
    Dec 16, 2014
    53
    3
    0
    Colombo
    මමත් ජාතික රුපවාහිනීයේ දේශපාලනයට කැමති නෑ. ඒත් ඔය ක්‍රිකට් මැච් පෙන්නන එකේ අයිතිය ජාතික රුපවාහිනීයට සහ ගුවන්විදුලිසංස්ථාවට ලැබෙන එක හොදයි. මොකද අපි කවුරුත් දන්නවා ජාතික රුපවාහිනීය සහ ගුවන් විදුලි සංස්ථාව දැනුත් ලොකු පාඩුවක් සහිතවයි ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන් ජාතික රුපවාහිනියට දේශපාලන බලපෑම් නිසා සැහෙන්න පාඩුවක් සිද්ධ වෙනවා. මිට දින කිහිපයකට කලින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළියක් සජීවීව ආවරණය කරපු නිසා රජයේ මාධ්‍යයට වැයවූ මුදල ලක්ෂ ගණනක්.

    ඉතිං ඔය වගේ පාඩුවට දුවන ජාතික රුපවාහිනිය තමුන්ගේ පාඩුව මකා ගන්නේ චැනල් අයි එකේ ක්‍රිකට් මැච් පෙන්නලා,ලැබෙන දැන්වීම් වලින් තමයි. ගුවන් විදුලි සංස්ථාවත් එහෙමයි.

    CSN එකේ මැච් පෙන්නුවා කියලා රටට සෙතක් නෑ. එකෙන් වෙන්නේ ජාතික රුපවාහිනියේ පාඩුව මකා ගන්න ආයේ මහජනතාවගේ මුදල් පොම්ප කරන්න වෙන එක.