සංවේදී

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ මුළු වීඩියෝ එක විනාඩි 3.08 උනාට පුදුම සංවේදී වීඩියෝ එකක්. ගොඩක් අය බලලා ඇති බලලා නැති අයට මම යුටුබ් අප්ලෝඩ් කරලා මේකේ දම්මේ. කොහොමද කියලා බලලා කොමෙන්ට් එකක් දෙන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ අසරණ මනුස්සයෙකුට හිතේ සතුටක් ඇති කරන්න.


     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    1000 කොල වලින් නැතත් පුළුවන් තරමින් දෙන්න ඕනේ මචන් :yes::yes:
    මම මේ video එකේ ඉන්න කොල්ලට මුකුත් කියන්න නෙවෙයි මචන් එහෙම එකක් කිවුවේ :no::no:
    rep++

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ooka 1st time balala mata patteta anduna ban.. ara sapaththu mahana kena dakiddi mata anduna ban.......... eye daala thibba USA homeless man kenekta salli wagayak dena ekak.. eeka baladdith mata anduna ban.......... welawakata api monawada karanne hithenawa.........