CBR එකක් ගන්න ආස හිතුනා
මන් ඉන්නෙ රත්නපුර පැත්තෙ
ඉක්මන් එකෙ බැලුව ඊයෙත් එකක් දාල තිබ්බ මෑන්ස් ෆෝන් ආන්සර් කරන්නෙ නෑනෙ
අන්ඩර්සීට් සය්ලන්සර් ගහපු 250සීසී එකක් තමා බැලුවෙ..ඒ කිව්වෙ 600 බොඩිකිට් ගහපු එකක්.
බජට් එක 4-4.5 මැක්ස් ම
ඒ වගේ බය්ක් ගන්න තියෙන සේල් මොනවද?
එහෙම සේල් වල කන්ටැක්ට් නම්බර් එකක් හෙම තියේ නම් දෙන්න
තැන්කූ වෙවා
මෙන්න මට වැදුනම බය්ක් එකක්..මෑන්ස් අන්සර් කරන්නෙ නෑනෙ.
http://ikman.lk/en/honda-cbr-gullarm-2006-for-sale-colombo-8

cbr gana danne nathnm aniwa hoda dial ekak ekka yanna onne,
nathnm kunugodakata tami kara gahanna wenna.