අපේ ගයාන් එනවලු කුවේට් ඉඳලා.
අද ලොව තියන විශාලම මගි ප්‍රවාහන ගුවන් යානා වර්ගය A380 Air Bus.world largest Air Craft.Can carry 525 passengers one trip.
එක වරකට මගින් 525 ගෙනියන්න පුලුවන් ගුවන් යානයකින් උනත් 1,00,000 ක් කුවෙට් වලින් චන්දෙට ගෙන්නන්ත් අඩුම ගානේ ගුවන් යානා 190 කට වැඩිය ඕන මේ ඉතිරි සති 3 තුල.ඒ කියන්නේ දවසකට ෆ්ලයිට් 55 ට වැඩිය Departure වෙන්න ඕන කුවයිට් වල ඉදන් ලංකාවට.ඒ කියන්නේ අර ලංගම බස් වලින් සෙනග අද්දනවා වගේ "ආ! එන්න එන්න චන්දේ දාන්න යන අයට විතරයි ",කියලා නග්ග ගත්තත් යකෝ ඕකට මාසයකට එහා යනවා.මොකො කුවෙට් එකයි ලෝකයේ තියන ජ්‍යාතන්තර ගුවන් සමාගමුයි මුන්ගේ අප්පගේ බූදලයද?
මේ වගේ නිවුස් දාන්නේ දිනමිණ පත්තරේ දැනටත් නිර්වින්දනය කරලා තියන මහින්ද වාදින්ට සූරියවැව හම්බන්තොට මොනරාගල ආදි පැතිවල සිගරට් වලට වඩා බහුල ගංජා සොමිය පත්තරෙන්ම දෙන්න.
මතක තියාගන්න දිනමිණ පත්තරයක් අත ඇත්නම් බුවා මන්ද බුද්දික එහෙම නැත්නම් මාගම් පුර ( අතිත මාගම්පුරය නෙවෙයි.මම කියන්නේ නව මාගම් පුරය ගැන) මහින්ද වෙනුවෙන් තමන් විහින්ම Brain Wash වෙච්ච සූස්ති පොරක්.
(උපුටාගැනීම බුකියේ පාර්ලිමේන්තුව පිටුවෙනි)
මූට දැන් හොඳටම පිස්සු. පිස්සුව හොඳටම තද වෙලා