Gayankuwait

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ ගයාන් එනවලු කුවේට් ඉඳලා.

    10675637_10152842685151259_3646503956500972154_n.jpg


    අද ලොව තියන විශාලම මගි ප්‍රවාහන ගුවන් යානා වර්ගය A380 Air Bus.world largest Air Craft.Can carry 525 passengers one trip.

    එක වරකට මගින් 525 ගෙනියන්න පුලුවන් ගුවන් යානයකින් උනත් 1,00,000 ක් කුවෙට් වලින් චන්දෙට ගෙන්නන්ත් අඩුම ගානේ ගුවන් යානා 190 කට වැඩිය ඕන මේ ඉතිරි සති 3 තුල.ඒ කියන්නේ දවසකට ෆ්ලයිට් 55 ට වැඩිය Departure වෙන්න ඕන කුවයිට් වල ඉදන් ලංකාවට.ඒ කියන්නේ අර ලංගම බස් වලින් සෙනග අද්දනවා වගේ "ආ! එන්න එන්න චන්දේ දාන්න යන අයට විතරයි ",කියලා නග්ග ගත්තත් යකෝ ඕකට මාසයකට එහා යනවා.මොකො කුවෙට් එකයි ලෝකයේ තියන ජ්‍යාතන්තර ගුවන් සමාගමුයි මුන්ගේ අප්පගේ බූදලයද?
    මේ වගේ නිවුස් දාන්නේ දිනමිණ පත්තරේ දැනටත් නිර්වින්දනය කරලා තියන මහින්ද වාදින්ට සූරියවැව හම්බන්තොට මොනරාගල ආදි පැතිවල සිගරට් වලට වඩා බහුල ගංජා සොමිය පත්තරෙන්ම දෙන්න.

    මතක තියාගන්න දිනමිණ පත්තරයක් අත ඇත්නම් බුවා මන්ද බුද්දික එහෙම නැත්නම් මාගම් පුර ( අතිත මාගම්පුරය නෙවෙයි.මම කියන්නේ නව මාගම් පුරය ගැන) මහින්ද වෙනුවෙන් තමන් විහින්ම Brain Wash වෙච්ච සූස්ති පොරක්.

    (උපුටාගැනීම බුකියේ පාර්ලිමේන්තුව පිටුවෙනි)


    මූට දැන් හොඳටම පිස්සු. පිස්සුව හොඳටම තද වෙලා :rofl::rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:අපෝ එයි එයි..මේකේ මරාට දෙන දීමේ හැටියට චන්දෙ දෙන්න එන්නේ නැතුව කොහොමද..:rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol: ඕකා තමා සෙනඟ පටවන්නේ.....

    ආ! එන්න එන්න චන්දේ දාන්න යන අයට විතරයි ...මත්තල මත්තල මත්තලේයි.....
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol:අපෝ එයි එයි..මේකේ මරාට දෙන දීමේ හැටියට චන්දෙ දෙන්න එන්නේ නැතුව කොහොමද..:rofl:
    රෙදි නැතුව කඩේ ගිහින් මරාව කිරි වලින් නාවලා කහ වතුර ඉහල අරන් කියනවා මම මැද මාවතේලු....:lol:
     
    • Like
    Reactions: charith84

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    රුපියල් 20ක් දීලා බොරු කියවන්නේ මොකටද නේද මචන්? ඊට වඩා හොඳයි ඒකෙන් ලොතරැයියක් වත් ගත්තනං:D

    එක ඇත්ත,දන්න කාලයක ගෙදර ගෙනෙත් තිබ්බෙ නැ ඔය දිනමිණ...
    දිවයින,ලංකාදිප වගේ තම ගෙන්නෙ,එවාත් දැන් කඩේ නොයා කඩේ යනවා,මොනවා කරන්නද නෙද :confused:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    එක ඇත්ත,දන්න කාලයක ගෙදර ගෙනෙත් තිබ්බෙ නැ ඔය දිනමිණ...
    දිවයින,ලංකාදිප වගේ තම ගෙන්නෙ,එවාත් දැන් කඩේ නොයා කඩේ යනවා,මොනවා කරන්නද නෙද :confused:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    කඩේ ගියාට අවුලක් නෑ මචන් මිනිස්සු වෙනුවෙන්. නැතුව මේ හාල් පාරු දේශපාලුවෝ වෙනුවෙන් නෙමේ. එකයි මේ දැන් තියන මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රෙදි නැතුව කඩේ ගිහින් මරාව කිරි වලින් නාවලා කහ වතුර ඉහල අරන් කියනවා මම මැද මාවතේලු....:lol:
    ෆාර්ක් :lol::lol::lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කඩේ ගියාට අවුලක් නෑ මචන් මිනිස්සු වෙනුවෙන්. නැතුව මේ හාල් පාරු දේශපාලුවෝ වෙනුවෙන් නෙමේ. එකයි මේ දැන් තියන මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ.

    ඔව් එක තමා වෙන්න ඔනේ :cool:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    ඔය මේ පාර හොර චන්ද දාන්න කරන සීන් එකක් කියලා උබලට හිතෙන්නේ නැද්ද?
    ගෙවල් වලින් රට ගිය අයගේ චන්ද කාඩ් එකතු කරලා උන් වෙනුවට චන්දෙ දානවා.

    ඊටපස්සේ කියනවා මේ පාර චන්ද වැඩියෙන් වැටුනේ රට ඉදන් කට්ටිය ආපු හින්ද කියලා