-Dilini Maheshi New photoshoot-

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේවා දකිනකොට එපා වෙනවා බන්...:sorry::sorry: අද කාලේ ලංකාවේ Model Photoshoot වල තත්ත්වේ මෙච්චරයි තමයි ඉතින්.. ගොඩක් Photographersල කියල හිතන් ඉන්න අය කරන්නේ කොහෙන් හරි කෙල්ලෙක් හරි ගෑනියෙක්ව හරි හොයාගෙන ඇඟ බාගෙට පේන ඇඳුම් අන්දලා කොහොමහරි ෆොටෝස් ටිකක් ගන්නවා.:baffled::baffled:
    ඊටපස්සේ ෆොටෝ එක වැහෙන්න Photographerගේ නමයි ගෙදර Address එකයි. ID no. එකයි ඔක්කොම දාල FB දානවා.. :lol::lol: අයියෝ සල්ලි... :dull::dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේවා දකිනකොට එපා වෙනවා බන්...:sorry::sorry: අද කාලේ ලංකාවේ Model Photoshoot වල තත්ත්වේ මෙච්චරයි තමයි ඉතින්.. ගොඩක් Photographersල කියල හිතන් ඉන්න අය කරන්නේ කොහෙන් හරි කෙල්ලෙක් හරි ගෑනියෙක්ව හරි හොයාගෙන ඇඟ බාගෙට පේන ඇඳුම් අන්දලා කොහොමහරි ෆොටෝස් ටිකක් ගන්නවා.:baffled::baffled:
    ඊටපස්සේ ෆොටෝ එක වැහෙන්න Photographerගේ නමයි ගෙදර Address එකයි. ID no. එකයි ඔක්කොම දාල FB දානවා.. :lol::lol: අයියෝ සල්ලි... :dull::dull:

    :)
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    10610683_708135059239654_6652932134461312850_n.jpg

    කකුල් දෙක නම් හොදයි.........
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Kohehari inna kellekwa aragena gal 2i gedi 2i penna bageta andala,makeup poddak ulala,poddak aleta hitawala,nathnam hansi karawala danawa onna ape unge photography ...!!! eda idan ithin eki modeler kenek...!!! dapan dapan..!!!!