
අද කාලේ ලංකාවේ Model Photoshoot වල තත්ත්වේ මෙච්චරයි තමයි ඉතින්.. ගොඩක් Photographersල කියල හිතන් ඉන්න අය කරන්නේ කොහෙන් හරි කෙල්ලෙක් හරි ගෑනියෙක්ව හරි හොයාගෙන ඇඟ බාගෙට පේන ඇඳුම් අන්දලා කොහොමහරි ෆොටෝස් ටිකක් ගන්නවා.

අයියෝ සල්ලි... 

මේවා දකිනකොට එපා වෙනවා බන්...අද කාලේ ලංකාවේ Model Photoshoot වල තත්ත්වේ මෙච්චරයි තමයි ඉතින්.. ගොඩක් Photographersල කියල හිතන් ඉන්න අය කරන්නේ කොහෙන් හරි කෙල්ලෙක් හරි ගෑනියෙක්ව හරි හොයාගෙන ඇඟ බාගෙට පේන ඇඳුම් අන්දලා කොහොමහරි ෆොටෝස් ටිකක් ගන්නවා.
![]()
ඊටපස්සේ ෆොටෝ එක වැහෙන්න Photographerගේ නමයි ගෙදර Address එකයි. ID no. එකයි ඔක්කොම දාල FB දානවා..අයියෝ සල්ලි...
