මම කිව්වෙ මරාගෙ හිඟන ගෝලයො ටික බන් ... අර හොඳ ත්රෙඩ් මැද්දට පැනල පින්තූර දදා එකම දේ කියන්නෙ (උදා: N Sriyantha)
අනිත් පැත්තෙ උන්ගෙන් amasin ඇරෙන්න කරදරක් තියෙන එකෙක් මම දැක්කෙ නෑ
කොහොමත් අයින් කරනවනම් දෙපැත්තෙම ෆේක් අයින් කරන්න ඕන ... ඒකෙ කිසි කතා දෙකක් නෑ![]()
ඔව් බං උඹ කියන කතාව නම් සහතික ඇත්ත.. කඩේ යන එක නම් ප්රශ්නයක් නෑ.. ඔය ඔය ශ්රියන්ත ලොන්තයා වගේ උන් නම් බෑන් කරන්න ඕනි.. ඌ පත සයිස් රූලක් දානවා අනුන්ගෙ ත්රේඩ් වල රිප්ලයි දානකොට.. ත්රේඩ් එක කියවන්න බෑ ඊට පස්සෙ මලාට..










