To elakiri All Admin

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඇඩ්මින් කරුණාකර බලන්න අලුතින් එකව්න්ට් හදන උන්ව. කොහේ හරි ඉන්න නරි රංචුවක් එළකිරි එක මැතිවරණ ප්‍රචාරක වැඩට යොදා ගන්නවා.

    මහින්දට චන්දය දෙන්න කියල Thread ඕපන් කරන උන්ගෙන් 90% ක් නොවැම්බර් දෙසැම්බර් මාසවල හදපු එකවුන්ට්.

    Joint Date 2014-december
    Post 160
    http://elakiri.com/forum/showthread.php?t=1649629

    Joint Date 2014-November
    Post 394
    http://elakiri.com/forum/showthread.php?t=1649661

    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්දගෙ දංකොඩ කන උන්ට බයයි මහින්ද නැති උනොත් ජීවත් වෙන්න විදියක් නැතුව පාරට වැටෙයි කියල ... ඔය හොරකන් කරන සල්ලි වලින් නෙ බන් උන් ජීවත් වෙන්නෙ ... ඕකෙන් වෙන්නෙ බන් මහින්දට හම්බෙන ඡන්දයක් වත් නැතිවෙන එක විතරයි ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    depthjthema fake thiyenaawa ban:lol::lol: okkoma ban karanna ona
    eth thread hari bump karana nisaa ban karana ekak naha wage ara raththaranta mada gaha gaha hitiya ekawanam ban karaala:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,414
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar312790_52.gif

    Nil,Kola depaththema ewa athi
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol: ayi depaththama dajkinne naththe?

    This message is hidden because sasliit is on your ignore list. :rofl::lol::lol::lol:

    මම කිව්වෙ මරාගෙ හිඟන ගෝලයො ටික බන් ... අර හොඳ ත්‍රෙඩ් මැද්දට පැනල පින්තූර දදා එකම දේ කියන්නෙ (උදා: N Sriyantha)

    අනිත් පැත්තෙ උන්ගෙන් amasin ඇරෙන්න කරදරක් තියෙන එකෙක් මම දැක්කෙ නෑ

    කොහොමත් අයින් කරනවනම් දෙපැත්තෙම ෆේක් අයින් කරන්න ඕන ... ඒකෙ කිසි කතා දෙකක් නෑ :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කිව්වෙ මරාගෙ හිඟන ගෝලයො ටික බන් ... අර හොඳ ත්‍රෙඩ් මැද්දට පැනල පින්තූර දදා එකම දේ කියන්නෙ (උදා: N Sriyantha)

    අනිත් පැත්තෙ උන්ගෙන් amasin ඇරෙන්න කරදරක් තියෙන එකෙක් මම දැක්කෙ නෑ

    කොහොමත් අයින් කරනවනම් දෙපැත්තෙම ෆේක් අයින් කරන්න ඕන ... ඒකෙ කිසි කතා දෙකක් නෑ :yes:
    aniwaa
    ow e wage un nam thiyena chandha tikath nathi karanaawa uta pissu ban u hena parana ekek 2007 e kiyanne paranama ekekge fake ekak wenna ona:P
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    okun rathu wela hitiyata mokada ape rep kapanne nam bara ganan walin...a kiyanne unge original eka hadda parana kotu pirichcha ewa...

    namuth kelin awith kiyanna tharam kondak nethi genuth nowana pirimith nowana set ekak ...
    :growl::growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    aniwaa
    ow e wage un nam thiyena chandha tikath nathi karanaawa uta pissu ban u hena parana ekek 2007 e kiyanne paranama ekekge fake ekak wenna ona:P

    okun rathu wela hitiyata mokada ape rep kapanne nam bara ganan walin...a kiyanne unge original eka hadda parana kotu pirichcha ewa...

    namuth kelin awith kiyanna tharam kondak nethi genuth nowana pirimith nowana set ekak ...
    :growl::growl:

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පක්ෂයක් වෙනුවෙන් කඩේ ගියා කියලා මෙම්බර් කෙනෙක් බෑන් කරන්නෙ නැහැ බං මං දන්න විදියට.. එහෙම කී දෙනෙක් බෑන් කරන්න වෙයිද.. දෙපැත්තෙම ඉන්නවා එකවුන්ට් එකක් තියෙද්දි තව එකවුන්ට් එකක් හදාගෙන පක්ෂ වලට කඩේ යන අය.. මොකද ඔරිජිනල් එකෙන් ඇවිත් කතා කරන්න තියෙන බයට.. :)

    අනික ෆේක් කියලා ඔප්පු කරන්න සාධක තියෙනවා නම් හරි.. එහෙම හොයන්න බැහැනේ.. අපිට සාක්ෂි නැතුව ඔප්පු කරන්නත් බැහැනේ..:(