එල බං.. දැක්කෙ නෑ.. උඹ දීපු රෙප් එක යට යන්න ඇති.. තව උන් වගයක් රෙප් දීලා තිබ්බා පරණ ත්‍රේඩ් වගයකට.. ඊයෙ බම්ප් කරලා..
පිස්සු.. ඒ කොල්ලෙක්..
එතන ලොකු කේස් එකක් තියෙනවා බං..
ඌ කියන්න කැමතිත් නැහැ..
ලව් කේස් එකක් නෙමේ ඒක..
අර අඩාන් සින් ත්‍රෙඩ් එකට දුන්නෙ එකෙ කර්ම බටන් එක ඔබපන් එතකොට දුන්න අය බලා ගන්න පුලුවන්






