මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

එපා උනා මටනම් අද මහින්දව ගෙදර යවමු.. මෛත්‍රී යුගයක් අරඹමු..:(

මම ගත්ත තීරණය හැරී නේද???:shocked: :yes:
 
  • Like
Reactions: roma3547

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රටකට ඔනෑ අපමන අගයක්
රටකට ඔනෑ මයිත්‍රි යුගයක්


 

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    වෙලාවකට හිතෙනවා මහින්ද හොදා කියලා, වෙලාවකට හිතෙනවා මෛත්‍රී හොදයි කියලා,
    කාට ඡන්දය දෙන්නද මන්දා...............
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මාවත් දැන් රතු වෙන්න ලඟයි මාත් පනින්නද මයිත්‍රීගෙ දෑත් ශක්තිමත් කරන්න යහපාලනයක් ඇති කරන්න :(
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1453460_295550377321049_1887629401260438246_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    මමත් මෛත්‍රීට ජන්දේ... 12-19-2014 04:02 PM unp wahhalu

    රෙප් කපලා අහිංසක වින්දනයක් ගත්තට අවුලක් නැ. තව සති 3 යි